• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් තහනම් කරන්න තොරතුරු දුන්නේ ක්‍රිකට් ආයතනයේම අය! මේගොල්ලෝ දේශද්‍රෝහියෝ! නොසන්ඩාලයෝ! මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වලා තමන්ගේ හොරකම් වහගන්න! ඩොලර් මිලියන 5.5කට මොකද වුණේ? සල්ලි දාලා තියෙන පිටරට ගිණුම මොකද්ද? ක්‍රිකට් හොරු ගැන කියන වාර්තා 3කටම තහනම් නියෝග අරන්! මෙහෙම කොහොමද ක්‍රිකට් හදන්නේ? ක්‍රිකට්ලෝලී අපි සියලු දෙනා මේ හොරකම්වලට එරෙහිව නැගී සිටිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 11, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ක්‍රිකට් තහනම් කරන්න තොරතුරු දුන්නේ ක්‍රිකට් ආයතනයේම අය! මේගොල්ලෝ දේශද්‍රෝහියෝ! නොසන්ඩාලයෝ! මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වලා තමන්ගේ හොරකම් වහගන්න! ඩොලර් මිලියන 5.5කට මොකද වුණේ? සල්ලි දාලා තියෙන පිටරට ගිණුම මොකද්ද? ක්‍රිකට් හොරු ගැන කියන වාර්තා 3කටම තහනම් නියෝග අරන්! මෙහෙම කොහොමද ක්‍රිකට් හදන්නේ? ක්‍රිකට්ලෝලී අපි සියලු දෙනා මේ හොරකම්වලට එරෙහිව නැගී සිටිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හැමදාම බෙදෙන පාර්ලිමේන්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට සහ ගම් නගර බිම් මට්ටිමින් පළාත් හා ක්‍රිකට් සමාජ මට්ටමින් දියුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් එකට එකතු වූ බවත් එවැනි තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ අයි.සී.සී එක අප රටට ක්‍රිකට් තහංචියක් දමා ඇති බවට දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් අද උදේ ඊ. එස්. පී. එන්. නාලිකාව නියෝජනය කරන ක්‍රිර්ක් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර සිටියේ මෙම තහනම ලබා දීමට අවශ්‍ය ගොනුකර ඇත්තේ අපේම රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අපේම රටේ ආයතනයක් රටට විණ කරන්න කටයුතු කර ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශදේ‍රා්හියෝ සහ රාජදේ‍රා්හියෝ බවත් ඔවුන් සමස්ත පුරවැසියන්ටම දේ‍රා්හිකම් සිදුකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) විපක්ෂ නායක කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

අයි.පී.එල්. තහනමකටත් සැරසෙන ලකුණු

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ වාර්තා වන ආකාරයට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම් අහිමි විය හැකි බවත් ය. එසේම තමන්ගේ හොර ගනුදෙණු, දූෂිත මුදල් ගනුදෙණු සහ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගෙන ආරක්ෂා කර ගැනීමට යන බවත් ඔවුන් අයි. සී. සී යට කියා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට විවිධ බාධා පැමිණෙන බවත් ය. ඔවුන් එසේ කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට අල්ලස් චෝදනා, දූෂණ ක්‍රියාවල නිරත වූ බවට චෝදනා, පගා ගැසීම් සහ කොමිස් ගැසීම් පුළුවන්ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ක්‍රිකට් දියුණු කරන්න ලැබුණු මුදල් පවා හොරා කාලා

2018 සංචාරයේ දී එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී විකාශන අයිතිය වෙනුවෙන් අප රටට ලැබෙන්න ඇති ඇ. ඩොලර් මිලියන 5.5කට වූ දෙයක් නොදන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නමින් පිටරට ඇති ගිණුම්වල එම ලක්ෂ 10175ක මුදලක ඇති බව පැවසුවත් එයට වුන දෙයක් සොයා ගත නොහැකි බවත් සැබවින්ම එම මුදල් යොමුවිය යුත්තේ රටේ ක්‍රිකට් දියුණු කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්දියාවේ ක්‍රිකට් දියුණු කරන්න ගෙන ආ ලෝඩා වාර්තාවට කිසිදු තහනම් නියෝගයක් නැති වුවත් ලංකාවේ ක්‍රිකට් දූෂණ ක්‍රියා ඇතුළත් කුසලා සරෝජනී වාර්තාවට චිත්‍රසිරි වාර්තාවට නිතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි ලෙස තහනමක් ගෙන ඇති බවත් ලංකාවේ එවැනි වාර්තා තහනම් වීම පුදුමයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ තහනම් නියෝග ගන්නා විට ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කරන්නේ කෙසේද කියා ගැටලු සහගත බවත් දිගින් දිගටම තහනම් නියෝග ගන්නේ නම් මෙම වාර්තාවලින් පළක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ජනතාවනි ක්‍රිකට් රැකගන්න නැගී සිටින්න

මෙසේ හොරා කාපු මුදල් අයිති රටේ ජනතාවට බවත් මෙසේ මුදල් හොරා කන විට කොන්ද පන නැති පුද්ගලයන් සේ බලා සිටිනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් පාර්ලිමේන්තුවද පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් වෙනුවෙන් එකට එකතු වූවා සේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ද එකට එකතු වී නැගී සිටිය යුතු බවත් රට බංකොලොත් වූයේ පවුල්වාදය සහ ගජමිතුරු වාදයේ හොරා කෑම නිසා බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් පවා ආක්‍රමණය කර ඇති බැවින් ඊට විරුද්ධව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවේ ක්‍රිකට්වලට එපා වුණු ඉන්දියාවේ ක්‍රිකට් ගොඩදාන රජෙක් වගේ පුතෙක් ‘බව්වා’ I Sri Lanka Latest News

Next Post

ෂම්මියි නාමලුයි දෙන්නම ඩුබායිවල ඉඳන් තමයි මේවා කළේ! ක්‍රිකට් තහනම පිටිපස්සේ වික්‍රමසිංහ සමාගමයි රාජපක්ෂ සමාගමයි දෙකම ඉන්නවා! නරකට නරක එකතු වෙලා! මෙන්න තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.