ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කළ අතුරු කමිටුවට එරෙහිව අදහස් දැක්වීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වූ දයාසිරි ජයසේකර මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේද වැරදි සහගත තැන් ඇති බවකි.
එමෙන්ම ෂම්මි සිල්වා මහතා විසින් අනුර දිසානායක මහතාට මුදල් ලබා දුන් බව පිළිගත නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.
Sri Lanka Latest News










