• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන 50ක සුරා බදු ආදායම රටට නැති වෙලා! ආණ්ඩුව වෘත්තිකයන්ට බදු ගැහුවත් අරක්කු සමාගම්වලට බදු ගහන්නේ නෑ! කෝටි ගණන් බදු නොගෙවපු අරක්කු සමාගම් අයිතිකාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

November 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

දේශීය මත්පැන් නිෂ්පාදනය සහ ආනයනික මත්පැන් නිෂ්පාදනය තුළින් රජයට ඉහළ බදු ආදායමක් හිමිවිය යුතුව ඇතත් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිදු කරන විවිධ වංචා සහගත කූට උපක්‍රම නිසා නියමිත බදු ආදායම එපරිද්දෙන්ම රජයට හිමි නොවන බවත් මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරින් පවා දැනුවත් කළත් නිසි පියවරක් නොගෙන ඇති බවත් එබැවින් සුරාබදු ක්ෂේත්‍රයේ සිටින ඉහළ නිලධාරින් සම්බන්ධයෙන් සොයා බලා රටට බදු ආදායම් අහිමි කරන හොරු කවුද කියා හෙළිදරව් කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.Sri Lanka Latest News

රජය ආර්ථිකය ශක්තිමත් කිරීමේ නාමයෙන් රටේ ජනතාවගේ කරපිට සෘජු හා වක්‍ර බදු පටවමින් සිටින මොහොතක මෙවැනි සිදුවීම් ගැන නොසොයා රජය සිදු කරන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව මත තවතවත් බදු බර පටවා ඔවුන්ව පීඩාවට පත්කිරීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වැට් බදු වැඩි කිරීම මෙන්ම අනීතික ලෙස 3 වැනි වතාවටත් විදුලි බිල වැඩි කිරිමට කටයුතු කළා සේම සුරාබදු ක්ෂේත්‍රයේ සිදුවන වංචනික ක්‍රියා තුළින් රජයට අහිමි වන බදු මුදල් සම්බන්දයෙන් සොයා බලන ලෙසය.

එසේම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මිනිසුන්ට බදු ගැසුවත් අරක්කු සමාගම් වෙත ලබා දී ඇති අනීතික සහනය තුළ බිලියන 50කට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

දේශීයව නිෂ්පාදන කරන හා ආනයනික මත්පැන් සඳහා බදු ගෙවා ඇති බවට සහතික කරන ස්ටිකරයක් ඇලවිය යුතු බවට 2019 නීතියක් ගෙන ආවත් මෙන්ඩිස් සමාගම කාලේ බෝතල් ලක්ෂයක් තුළ මෙම ස්ටිකර් වංචාව සිදුකර ලක්ෂ 300ක් පාඩු කර ඇති බවත් මොවුන්ට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම විවිධ කණ්ඩායම් 2023 ජනවාරි 18 වැනිදා පවා හොර ස්ටිකර් ගැන සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළත් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඔහුට විරුද්ධව ගෙන ඇති පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය. තව ද සංචාර ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන මන්ත්‍රී නිර්දේශ මත බියර් බලපත්‍ර ලබා දුන්නත් සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක නොවන පැතිවල විහාරස්ථාන ආසන්නයේ පවා බියර් බලපත්‍ර ලබා දී ඇති බවත් සමහර පුද්ගලයන් රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් මෙවැනි බලපත්‍ර 2කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව අරක්කු සමාගම්වලට බයයි

රජය වෘත්තීයවේදීන් විශාල බදු ගැසුවත් අරක්කු සමාගම්වලට බදු ගැසීමට පැකිලෙන බවත් ඊට අමතරව බදු පැහැර හරින සහ වංචා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බිය වි ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙසේ අහිමි වූ බදු නැවත අය කර ගැනීම සහන ක්‍රමවේදයකට ක්‍රියාත්මක නොකරන ලෙසත් එය වංචාවක් බවත් බදු නොගෙවන මත්පැන් සමාගම්වලින් අයවිය යුතු මුදල වහා අය කර ගත යුතු බවත් ය.

ගජමිතුරන් එකතු වී සීනි බදු වංචාවකුත් කළා

තවද සීනි බදු වංචාව නිසා අහිමි වූ කෝටි 100ක බදු ආදායම සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය බවත් මේ මොහොත වෙන තුරු ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත්තේ මේ රජය දිනවන්න එම සමාගම් සහාය ලබා දීම නිසා බවත් මෙහි දී සිදුව ඇත්තේ ගජමිතුරු කුමන්ත්‍රණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපතියි ක්‍රීඩා ඇමැති රොෂානුයි දෙන්නාම අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ කරන්න යයි! අලුත් අර්බූදයක ආරම්භයක්ද? Sri Lanka Latest News

Next Post

නිවාඩු කැන්සල් කර තිබියදීත් නුවරඑළිය-නුවර තැපැල් කාර්යාල රැකගන්න සේවකයන් අද වර්ජනයේ! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.