දෙවැනි සීනි බදු වංචාව හරහා රටට කෝටි 100කට වැඩි මුදලක් අහිමිව ගොස් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රශ්න කර සිටියේ බද්ද වැඩි කරන බවට වූ පණිවුඩය සමාගම් කීයක් අතට ගියාදැයි කියාය.










