• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ ආණ්ඩුව සීනි බද්ද අඩු කරලා බිලියන ගාණක ගැහිල්ලක් ගැහුවා! මේ ආණ්ඩුව සීනි බද්ද වැඩි ‌කරලා එක රැයින් කෝටි 100ක ගැහිල්ලක් ගහලා! නොනවතින රැල්ලෙන් ලංකාපුර දරුවන්ට 44 වැනි ස්මාර්ට් පන්ති කාමරය පරිත්‍යාග කරමින් අලුත්ම සීනි වංචාව විපක්ෂනායක රටට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 6, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුව සීනි බද්ද අඩු කරලා බිලියන ගාණක ගැහිල්ලක් ගැහුවා! මේ ආණ්ඩුව සීනි බද්ද වැඩි ‌කරලා එක රැයින් කෝටි 100ක ගැහිල්ලක් ගහලා! නොනවතින රැල්ලෙන් ලංකාපුර දරුවන්ට 44 වැනි ස්මාර්ට් පන්ති කාමරය පරිත්‍යාග කරමින් අලුත්ම සීනි වංචාව විපක්ෂනායක රටට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සීනි සඳහා ගහන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙට්‍රික් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත් කිරිම නිසා රජයට කෝටි 100ක බදු ආදායම පාඩු වී ඇති බවත් මෙම සීනි මෙට්‍රික් ටොන් 22000 හොර රහසේ නිකුත් කිරීම නිසා මෙම පාඩුව සිදුවූ බවත් මෙම පාඩු මඟහරවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කර සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට 44 වැනි සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරුකීමට රජය කටයුතු කර ඇති බවත් මෙවැනි වංචාවලට ඉඩ දී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමටදැයි සැකයක් මතුවන බවත් මේ බදු වංචාවට සෘජුවම රජය සම්බන්ධ බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුවී නැවත බදු පැනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කැබිනට් සංශෝධන කරනවා වගේ ක්‍රිකට් පරිපාලනේ වෙනස් කරන්න බැහැ

අද වන විට ක්‍රිකට් ක්‍රිඩාව බලවතුන්ගේ බලාධිකාරයක් බවට පත්වී මුදල හා කප්පම් තුළින් බලාධිකාරය පවත්වා ගැනීම, දේශපාලනිකරණය වීම නිසා පරිහානියට පත්ව ඇති බවත් මේ සඳහා තාවකාලික විසදුම් අවශ්‍ය නොවන බවත් තිරසර දීර්ඝ කාලීන විසදුම් අවශ්‍ය බවත් ජනාධිපතිගේ, ආණ්ඩුවේ පැවැත්ම තකා බොරුවට කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනවා සේ ව්‍යාජ උප්පරවැට්ටි ක්‍රියාවලින් ක්‍රිකට් ගොඩගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සත්‍යවාදීව, යථාර්ථවාදීව, ප්‍රායෝගිකව මෙම සංශෝධන ක්‍රියාත්මක විය යුතු බවත් කිසිදු දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක තනතුරු හෙබවීමට ඉඩ නොදිය යුතු බවත් වෘත්තීය ක්‍රීඩාවේ නියැලී රටට ජය අත්කර දුන් ශූරයින්ට ක්‍රීඩා පරිපාලනය බාර දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට එවැනි ශූරයන් පැත්තක දමා ධනබලය දේශපාලන බලය සහ ගජමිතුරු බලය නිසා ක්‍රීඩාව වැනසී ඇති යුගයේ පැලැස්තර විසදුම් නොදමා ස්ථිරසාර විසඳුමක් මේ සඳහා අවශ්‍ය බව යි.

මේ රජය බොහෝ අවස්ථාවල සිදු කරන්නේ වැරදි දෙයක් බවත් රජයේ ඇතැම් පාර්ශ්වයන් ක්‍රිකට් විනාශ කළ බලවතුන් පවා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ශූරයන් වූ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නොහැකි වූයේ දූෂණය නිසා බැවින් මෙවැනි තත්ත්වයකට අප රට නොයා යුතු බවත් ඒ සඳහා ජාති ආගම් කුල පන්ති පක්ෂ භේද නොතකා වටිනා පුද්ගලයන් දක්ෂ පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනයට යෙදිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සක්වලටත් කඩාකප්පල්කාරී ක්‍රියාවක්

සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන හැම තැනම විදුලිය විසන්ධි කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් දරුවන්ට සුහුරු පන්ති කාමර පන්ති ලබා දීමේ වැඩසටහන මෙසේ කඩාකප්පල්ලාරී කිරීම ගැන කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 44ක් සදහා රුපියල් ලක්ෂ 404ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

ඩයනාගේ කේස් එක හොයන කමිටුව අද රැස්වෙනවා! මාස 3ක් පාර්ලිමේන්තුව තහනම් වෙන්නේ කාටද? I Sri Lanka Latest News

Next Post

පැයට කිලෝමීටර් 150කට වැඩි වේගයකින් බෝලේ විසිකරලා කෝලිට සීයෙ ඒවා ගහන්න උදව් කරපු-ලංකාව කිසිම වැඩක් නොගත්තත් ඉන්දියාව උපරිමයෙන් වැඩ ගත්තු කව්ද මේ ලංකාවේ ‘බව්වා’! I Sri Lanka Latest News

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper