• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ප්‍රතිව්‍යහගත කිරීමට ‌ලොකු බාල්දියක් පෙරළෙයි! චීනෙත් එක්ක ගහපු ගිවිසුම පැරිස් ක්ලබ් එකෙන් ඉල්ලයි! රහස් බවේ වගන්තිය නිසා ගිවිසුම හෙළිකරන්න චීන එක්සිම් බැංකුව බෑ කියයි! I Sri Lanka Latest News

November 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
IMF සල්ලි හම්බවෙනවද? මොකද්ද මේ පැරිස් සමුලුව? අලි මදිවට ‌කොටි වගේ යාපනේ ඉන්දු-චීන යුද්ධයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය පැමිණ ඇතැයි පැවසෙන එකඟතා හෙළි නොකිරීම හේතුවෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී පැරිස් සාමූහිකය සමඟ අත්සන් කළ යුතු ගිවිසුම තවත් කල් ගොස් තිබෙන බව වාර්තා වෙනවා. Sri Lanka Latest News

පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර අත්සන් තැබීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගෙන තිබෙන එකඟතා නිරීක්ෂණය කරන තෙක් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සිය යෝජනා ප්‍රමාද කරන බව පැරිස් සමූහය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන බව දැන් පැවසෙනවා.

චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුමේ ඇති රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට අදාළ එක් වගන්තියක් හේතුවෙන් එම ගිවිසුම පැරිස් සමාජය වෙත අනාවරණය කිරීමට නොහැකි නිසා දැන් ඇතිව ඇත්තේ අලුත් අර්බුදයක් බවයි කියන්නේ.

චීන එක්සිම් බැංකුව සමඟ ඇති කරගත් ගිවිසුම පැරිස් සමූහයට හෙළිදරව් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එම පාර්ශවයෙන් අවසර ඉල්ලා ඇතත්,මෙතෙක් එක්සිම් බැංකුව ඒ සදහා ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.

SendShareShare
Previous Post

විදුලිබල මණ්ඩලයෙන් තවත් වාර්තාවක්! බිල ගෙවාගන්න බැරිවෙච්ච ලක්ෂ 7කගේ විදුලිය විසන්ධි කරලා! Sri Lanka Latest News

Next Post

ඩයනාගේ කේස් එක හොයන කමිටුව අද රැස්වෙනවා! මාස 3ක් පාර්ලිමේන්තුව තහනම් වෙන්නේ කාටද? I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.