ඉන්ධනවලින් විශාල වශයෙන් ගසා කෑමක් සිදු කරන බවත්, විදේශීය සමාගම්වලට බදු සහන ලබා දී කංචන විජේසේකර අමාත්‍යවරයා සුරතලකු බවට පත්ව සිටින බවත් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පැවසීය.Sri Lanka Latest News
තමන් මේ පවසන කරුණු අසත්‍ය නම් තමන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යවරයාට තමන් අභියෝග කරන බවද ඒ මහතා කීය.









