• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි කලින්ම කිව්වා: ඔන්න ජන්දය කල් ගියා

March 19, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
සිරිකොතින් සජිත්ට දැමූ ‌බොරු කකුල් මාට්ටුව මැ.‌කො. කඩා දමයි
Share on WhatsAppShare on Facebook

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කර ඇති කාර්ය සාධක බළකායේ උපදෙස් මත ඉදිරියේදි දැනුම්දෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අප්‍රේල් මස 25 වෙනිදා සිට දින 14ක කාලයක් ඔබ්බට යන තෙක් මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය ප්‍රකාශයට පත් කර නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා ‌සිටියේය.

කෙසේවෙතත් අප ‌‌වෙබ් අඩවිය මගින් ‌මෙම තත්ත්වය අනාවරණය කළේ පසුගිය 17දාය.

එහිදී අප කියා සිටියේ නාමයෝජනා ලබා ගත් වහා මැතිවරණය කල් දැමීමට මැතිවරණ ‌කොමිසම සැලසුම් කර ඇති බවකි. එම පුවත අප පළ කළේ ‌මෙසේය.

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රට පුරා දැනට මතුව ඇති තත්ත්වය මුල්කරගෙන මහමැතිවරණය කල් දැමීම ‌කෙරෙහි ආණ්ඩුවේ අවධානය ‌යොමුව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ‌මේ වනවිට සාකච්ජා ‌පැවැත්වෙමින් ඇති බව වාර්තා ‌වේ.

යම් ‌හෙයකින් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රට තුළ හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් මැතිවරණ නීතිය යටතේ උපරිම මාස 3ක කාලයකට මැතිවරණය කල් දැමීමට මැතිවරණ ‌කොමිසමට හැකියාව තිබේ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ ‌කොමිසම ‌‌සෞඛ්‍ය අංශ සහ ‌දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ‌මෙම තීන්දුව ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.

විපක්ෂය නියෝජනය කරන ‌දේශපාලන පක්ෂ ‌මෙන්ම ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ද මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනටමත් විරෝධය පළ ‌කොට ඇත.

SendShareShare
Previous Post

නාමයෝජනා ඉවරයි: කරු ‌දෙපැත්තටම නෑ

Next Post

ගෙදර ඉදන් වැඩ කරන හැටි ජනාධිපති ‌ලේකම් කියා ‌දෙයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.