වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෝ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් පක්ෂයක් ලෙස අවසන් තීන්දුවක් ගෙන නොමැති බව එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියේ ඉදිරියේදී පක්ෂය රැස්වී ඒ පිළිබදව තීන්දුවක් ගනු ඇති බවකි.
Sri Lanka Latest News










