රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ දින පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අරුන්දික ප්‍රනාන්දු මහතා මන්ත්‍රී ධූරය ලබා ගත්තේද පොහොට්ටුවෙන් යැයි කියාය.










