අද දින රංජිත් සියඹලාපිටිය මහතා නව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගත්තේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා පසුගිය දිනවල පොහොට්ටුව පාර්ශ්වයෙන් එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමටද පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් අද දින කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩ බාර ගනිද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහභාගී වී සිටියද සියඹලාපිටිය මහතා වැඩ බාරගනිද්දී කිසිදු පොහොට්ටු මන්ත්‍රීවරයකු සහභාගී වී සිටියේ නැත.










