ඖෂධ මාෆියාවට යට වී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සූදානම් වූයේ තමන් ඇතුලු කණ්ඩායම ගෙදර යැවීමට වුවත් තමන්ට කලින් ඒ මහතාට ගෙදර යාමට සිදුවූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කෙහෙළිය ඉවත්ව ගියද මෙම සටන අතහැරීමට තමන් ඇතුලු කණ්ඩායම සූදානම් නැති බවකි.
Sri Lanka Latest News










