පැලවත්ත පාලම්තුන හංදිය අසල දී ගුරු විදුහල්පති විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ කළේය.I Sri Lanka Latest News
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බුද්ධදාස ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කළ මෙම විරෝධයට ඒ ආසන්නයේදීම කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.
ඒ අවස්ථාවේ විරෝධයට එක් වූ පිරිසක් මාර්ග බාධක කඩාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් පාලම්තුන හංදිය අවට දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි










