කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ වාණිජ බැංකුවක් ඉදිරිපිට අද දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.I Sri Lanka Latest News
එහිදී සුඛෝපභෝගී රථයකින් පැමිණි දෙදෙනෙකු වෙඩික්කරුවන් විසින් පැහැරගෙනගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.










