• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොත්මලේ පොළොව යටින් ඇහෙන අද්භූත ශබ්දය ගැන බයවෙන්න එපාලු! Sri Lanka Latest News

October 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොත්මලේ පොළොව යටින් ඇහෙන අද්භූත ශබ්දය ගැන බයවෙන්න එපාලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොත්මලේ වැවතැන්න ගම භීතියට පත් කරමින් පොළොව යටින් නැගෙන අද්භූත ශබ්දය සම්බන්ධයෙන් ගම්වැසියන්ට බිය විමට හේතුවක් නොමැති බව පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. (Sri Lanka Latest News)

එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නිරත වූ ජේෂ්ඨ නිරත වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පවසා සිටියේ පොළොව අභ්‍යන්තරයේ ඇති කුහරයකින් ජලය සහ වාතය ගමන් කිරීමේදී ඇතිවන ප්‍රතික්‍රියාවක් මෙම ශබ්දයට හේතු වන බවයි.

දැනට සතියකට ආසන්න කාලයක් තිස්සේ නැගෙන මෙම අද්භූත ශබ්දයට බිය වූ ගම්වැසියන් රාත්‍රී කාලය ගතකිරීම සඳහා එම ගම ආසන්නයේ ඇති වෙනත් ගම් කරා යාමට පෙලඹී සිටින අයුරු දැකගත හැකි විය.

කොත්මලේ වැවතැන්න ගම්වාසීන් පවසනුයේ ගමේ ඇති ක්‍රීඩා පිටියේ පොළොව යටින් විශාල වතුර මෝටරයක් ක්‍රියාත්මක වන ආකාරයේ ශබ්දයක් නැගෙන බවයි. එම ශබ්දයෙන් භීතියට පත්වී ඇති ගම්වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දී ඇති අතර පුන්ඩලුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් වහාම එම ස්ථානයට එම ශබ්දය අත්විඳීමෙන් අනතුරුව ගම්වාසීන්ට පවසා ඇත්තේ භූ විද්‍යාව පිළිබඳ දැනුම ඇති අය එම ස්ථානය නිරීක්ෂණය කරන තුරු ගම්වාසීන්ට ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

lankadeepa

SendShareShare
Previous Post

වැස්සත් එක්ක ඩෙංගු පැතිරීම ඉහළට! රෝගීන් වැඩි පිරිසක් කොළඹ අවටින් වාර්තා වෙයි! Sri Lanka Latest News

Next Post

බාර් ඇරිල්ල නැගලම යයි! මෙන්න පූජා භූමියකත් බාර් එකක් ඇරලලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper