ලෝක කුසලානය අතරතුරදී ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා විසින් අධිවේගී මාර්ගයේ සිය රථය අධික වේගයෙන් පැදවීම හේතුවෙන් දඩ ගසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
මෙහිදී රෝහිත් මුම්බායි-පූනේ අධිවේගි මාර්ගය ඔස්සේ සිය ලැම්බෝගිනි රථය පැයට කිලෝමීටර් 200 ඉක්මවා ධාවනය කොට ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.
එක් අවස්ථාවකදී එය පැයට කිලෝමීටර් 215 ඉක්මවා ගොස් ඇති බව පැවසේ.










