• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහපු මැච් 3ම පරාදයි! වහාම මහේලව ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වයි! Sri Lanka Latest News

October 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගහපු මැච් 3ම පරාදයි! වහාම මහේලව ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ මහේලගේ පැමිණීම සිදුව ඇත්තේ ඉන්දියාවේ සිට බවයි.

මේ දිනවල ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මහේලව මෙරටට කැඳවා ඇත්තේ.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා එක්වීමටයි මහේල මෙලෙස දිවයිනට ඊයේ රාත්‍රියේ දී පැමිණ ඇති බවට වාර්තා වන්නේ.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සහභාගී තරග තුනෙන් එකක් හෝ ජයගැනීමට නොහැකි වුණා.

ඒ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයන්හි පවා දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාප දැඩි විවේචනවලට හසුවෙමින් පවතිනු දැකිය හැකියි.

ඊයේ රාත්‍රිය වන විට මෙම තත්ත්වය නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරනු ලැබීමත් සමග යළිත් ඇවිස්සුණා.

ඊට හේතුව ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම එනම් 10 වැනි ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත ජයග්‍රහණයත් සමග ඇදවැටීමය.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හැර අන් සියලුම කණ්ඩායම එක තරගයක් හෝ මේ වනවිට ජයග්‍රහණය කර ඇති බැවින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය දකුණු අප්‍රිකාවටත්, දෙවැන්න පකිස්ථානයටත්, තෙවැන්න ඔස්ට්‍රේලියාවටත් එරෙහි ව පරාජයට පත් වුණා.

dasathalankanews

SendShareShare
Previous Post

හාල්මැස්සෝ, කොත්තමල්ලි, සැමන් මිල අඩුකළා! ගිහින් ගන්න සතොසෙන්! Sri Lanka Latest News

Next Post

කාසල් එකේ ඉපදුණු දරුවන් 6 දෙනාගෙන් එක දරුවෙක් මියයයි! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper