විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට ආණ්ඩුව දරන උත්සාහයට විරෝධය පළකරමින් ඊයේ (14) සීනිගම දෙවොල් දේවාලයේදී දේව කන්නලව්වක් පැවැත්වුණා. (Sri Lanka Latest News)
සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් එය සංවිධාන කර තිබුණු අතර, විදුලිබල මණ්ඩලයේ සිටින දූෂිතයන්ට දඬුවම් දෙන ලෙසද එම පිරිස එහිදී ඉල්ලා සිටියා.
Newsfirst










