මේ දිනවල දරුවන් අතර බහුලව පැතිර යන අක්ෂි රෝගී තත්ත්වයක් පිළිබඳ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා. (Sri Lanka Latest News)
එම රෝගය වැලඳුණහොත් ඊට කළ යුතු ප්‍රතිකාර සහ රෝගයෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා අදහස් දක්වා සිටියේ මෙලෙසයි.
Newsfirst










