මහව බලගොල්ල ප්‍රදේශයේදී අද (13) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණා. (Sri Lanka Latest News)
කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ලොරි රථයේ ගමන් කළ 25 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ තවත් අයකු මහව රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
Newsfirst










