පාසල් සඳහා සුහුරු (ස්මාර්ට්) පන්ති කාමර ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මා දියත් කර ඇති සක්වළ තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 35 වැනි අදියර අද (13) පස්වරු 3ට මාතර රදම්පළ සුමංගල මධ්‍ය විද්‍යාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. (Sri Lanka Latest News)
මෙතෙක් පැවැති එම තොරතුරු තාක්ෂණ වැඩසටහන් සඳහා සමගි ජන බලවේගය විසින් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 300කට අධිකය.










