• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධය දරුණු වෙයි! පලස්තීනය පැහැරගත් ඊශ්‍රායල් දරුවන් කූඩුකරලා? වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

October 12, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
යුද්ධය දරුණු වෙයි! පලස්තීනය පැහැරගත් ඊශ්‍රායල් දරුවන් කූඩුකරලා? වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ නවතම ගැටුම්කාරී තත්ත්වය මේ දිනවල උද්ගත වී තිබෙනවා. මෙම යුද්ධයේ  ඉතා සංවේදී වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලෝකයේ ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වනවා. ඒ අතර, පරිශීලකයින් නොමඟ යවන සුළු දර්ශන පවා හුවමාරු වෙමින් පවතිනවා.Sri Lanka Latest News

මෙලෙස මෑතකදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කූඩුවල සිරකළ කුඩා දරුවන් රැසකගේ වීඩියෝ සහ ඡායාරූප ආන්දෝලනයක් ඇති කළා. මේ වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසා බැලීමට අපි තීරණය කළා.

සමාජ මාධ්‍ය පලකිරීම්

ෆේස්බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කරමින් විවිධ භාශාවලින් හුවමාරු වූ වීඩියෝවේ දැක්වුණේ කුඩා ළමුන් පිරිසක් කුඩා කූඩුවල සිරගත කර සිටින අයුරුයි. මෙහි සඳහන් කර තිබුණේ පලස්තීන හමාස් සංවිධානය විසින් පැහැරගෙත් ඊශ්‍රායල් දරුවන්, පලස්තීනය තුළ සිරගත කර සිටින ආකාරය යනුවෙනුයි.

https://www.awesomescreenshot.com/video/21493604?key=c80a75593c0245155fb65a934e4c342a

https://www.awesomescreenshot.com/embed?id=21493604&shareKey=c80a75593c0245155fb65a934e4c342a

Facebook | Archived

ශ්‍රී ලංකාව තුළද ඇතැම් ෆේස්බුක් සමූහ ඔස්සේද මීට අදාල ඡායාරූප කිහිපයක් බෙදාහැර තිබුණා. 

Facebook | Archived

සමාජ මාධ්‍ය පරිශීලකයින්ද මේ පිළිබඳව සංවේගය පලකරමින් සහ කලකිරීම ප්‍රකාශ කරමින් තම අදහස් දක්වා තිබුණා.

ෆේස්බුක් පරිශීලකයන් සමහරක්  මෙහිදී අදහස් දක්වමින් පවසා තිබුණේ මෙය You Tube හි මීට පෙර පල වූ විහිළුවට රැවටීමේ (prank) වීඩියෝවක අඩංගු වූ දර්ශනයක් බවයි.

මේ පිළිබඳව කරුණු විමර්ෂණය කර සත්‍ය සොයාබැලීම සඳහා අපි කටයුතු කළා.

කරුණු විමසා බැලීම (Fact Check)

මෙය  X සමාජ මාධ්‍ය තුළ බොහෝ ලෙස පැතිරුණු වීඩියෝවක් ලෙස  කිසියම් පුද්ගලයෙක්  විසින් ඔක්තෝබර් 8වනදා පලකර තිබුණා. ඔහු එහිදී මෙය දක්වා තිබුණේ “හමාස් සංවිධානය විසින් ළමයින් කූඩුවල සිරකර තබාගෙන සිටින බවට චෝදනා කෙරෙන දර්ශන. ඔවුන් මෙය සිදු කරන්නේ කුමන අරමුණකින්ද? ඔවුන් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන්ද?” ලෙසයි.

මිනිත්තු 15කට පසුව ඔහු තම සටහන යාවත්කාලීන කරමින් දක්වා තිබුණේ, “නිවැරදි කිරීම: ඔවුන් ඊශ්‍රායල හමුදා නිලධාරීන් විසින් කූඩුවල සිරකර රඳවාගෙන සිටින පලස්තීන දරුවන්.” යන්නයි.

මෙම වීඩියෝවේ පළමු සටහන ලෙස වාර්තා වන්නේ 2020 ජනවාරි මාසයේ YouTube සමාජ මාධ්‍යයේ සිදු වූ පලකිරීමක්. නමුත් එම  සටහන මේ වන විට එම අවකාශයෙන් ඉවත් කර තිබීම හේතුවෙන්, මේ වාර්තා වන්නේ එම වීඩියෝවමද යන්න පිළිබඳව පැහැදිළි නැහැ.  නමුත් මෙහිද ශීර්ෂය ලෙස පැවතී ඇත්තේ “කූඩු වල සිර වී සිටින පලස්තීන දරුවන්” ලෙස බවත්, එහි වැඩිදුර පැහැදිළි කිරීමක් ලෙස “ඊශ්‍රායල් හමුදාව පලස්තීන දරුවන් පැහැර ගැනීමට ලක් කර, ඔවුන්ව කූඩුවල විසිකර දමා සිටින ලෙස…” ආදී වශයෙන් ද සඳහන් කර තිබූ බව www.snopes.com වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

තවත් සමහර සමාජ ජාලා සටහන්වල සදහන් පරිදි   මෙම දරුවන් 2015දී සිරියානු ගැටුම් වලදී මෙම තත්ත්වයට මුහුණ පෑ සිරියානු දරුවන් .

මීට සමගාමීව තවත් පුද්ගලයෙකු මීට ප්‍රතිචාර ලෙස පලකර තිබුණේ “මෙය පැරණි වීඩියෝවක්. තාත්තෙක් තමාගේ දරුවන් කුකුළු කූඩුවල ඇතුළේ සෙල්ලම් කරමින් සිටි බව සොයාගත්තා. විනෝදජනක වීඩියෝවක් සැදීම සඳහා ඔහු ඔවුන්ව එම කූඩු ඇතුලත තබා අගුළු දැම්මා.” ලෙසයි.

කෙසේ නමුත් මීට සමාන වූ YouTube prank වීඩියෝවක් මෙතනින්.

FakeReporter නම් X ගිණුම ඔස්සේ මෙම වීඩියෝව අසත්‍ය බවත්, මෙහි දැක්වෙන දරුවන් ඊශ්‍රායල් දරුවන් නොවන බවත්, යුද්ධයට පෙර පලවුණු වීඩියෝවක් බවත් දක්වා සිටිනවා.

කෙසේ වෙතත් මීට අදාල බහුලව පැතිරුණු ටික්ටොක් වීඩියෝව මේ වන වින ටික්ටොක් සමාජ ජාලය තුළ  තහනමට ලක් වී තිබෙනවා.

කෙසේ වෙතත් හමාස් සංවිධානය මගින් හිස ගසා දැමීම ආදී විවිධ කුරිරු ක්‍රම ඔස්සේ ඝාතනය කරන ලද ඊශ්‍රායල් ජාතික ළදරුවන්ගේ සහ ළමයින්ගේ මල සිරුරු 40  ක් පමණ  ඊශ්‍රායල් හමුදාවට හමුව තිබෙනවා.ඒ පිලිබදව  Sky News වාර්තා කර තිබුණේ පහත අයුරින්. 

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමසා බැලීම්වලට අනුව මෙම අදාල වීඩියෝව වැරදි ලෙස අර්ථකතනය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන බව පැහැදිළි වුණා. මෙම වීඩියෝවේ මූලාරම්භය මෙම මෑතකදී ඇතිවූ යුද්ධය හා සම්බන්ධයක් නොමැති බවට පැහැදිලී වෙනවා.

SendShareShare
Previous Post

‘හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’ කියන බාල බෙහෙත හොර පාරෙන් රටට ආවේ කොහොමද? මේ බෙහෙත ලබා දුන් රෝගීන් ගණනාවක් අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා! විශ්වාසභංගයේදී අපි මේවා රටට කිව්වා! ජනාධිපතියි-ආණ්ඩුවයි-සෞඛ්‍ය අමාත්‍යවරයායි මේකට වගකිව යුතුයි! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

බ්ලැක්ලිස්ට් කරපු සමාගමකින් ගෙන්වූ පිළිකා එන්නත තහනම් කරයි! කුප්පි 2250ක් ලංකාවට ගෙන්වලා! I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.