ආණ්ඩුවට එක්වූ මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවත් සමග සජබයෙන් ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට හීන් දාඩිය දමා ඇති බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මෙම සිව්දෙනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, එම නඩු තීන්දු ඉදිරියේදී ලැබෙනු ඇති බවත්ය.










