ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News
අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරිම අතර තුර ඔහු ගමන් ගත් මෝටර් රථයේ වල් අලියකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීය.
මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය. චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී ඇත.










