• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි හොරකම්වලට මෙන්න විසඳුම! අලි මිනිස් ගැටුමට මෙන්න විසඳුම! කැලෑවයි කැලෑ සතුනුයි ආරක්ෂා කරගන්නේ කොහොමද? සජිත් කැලෑ අලි ගැන කවුරුත් නොදත් පාඩමකුත් කියලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 9, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
අලි හොරකම්වලට මෙන්න විසඳුම! අලි මිනිස් ගැටුමට මෙන්න විසඳුම! කැලෑවයි කැලෑ සතුනුයි ආරක්ෂා කරගන්නේ කොහොමද? සජිත් කැලෑ අලි ගැන කවුරුත් නොදත් පාඩමකුත් කියලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අනාගතය පිළිබිඹු කරන ඉඩම් පරිහරණ සැලස්මක් තිබිය යුතු බවත් එහි රක්ෂිත ප්‍රදේශ වන සංරක්ෂණ ප්‍රදේශ වන ජීවී ප්‍රදේශ, කාර්මික ජනපද බිහි වෙන ප්‍රදේශ සම්බන්ධ ජාතික ඉඩම් පරිහරණ හා භෞතික සැලැස්මක් තිබිය යුතු බවත් එය නිර්මාණය වෙන තෙක් සංවර්ධනය හරියට සිදු නොවන බවත් ඒ තුල ප්‍රශ්න ගැටලු උග්‍ර වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සතා සිව්පාවාට ඡන්ද නොමැති වීමත් ජනතාවට ඡන්දය තිබීමත් නිසා සතා සිව්පාවා ගැන නොසිතා කටයුතු කරන බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම නොමැති ප්‍රදේශවල ජනතාව සතා සිව්පාවා ගැන වැඩි පුර කතා කරන විට ක්ෂේත්‍රය තුළ වැඩි පුර කතා වෙන්නේ මිනිසුන් සම්බන්ධයෙන් බැවින් මේ යථාර්ථය අවබෝධ කර ගෙන ප්‍රායෝගිකව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් නිවැරදිව සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (7) වනජීවී, පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

ඊට අමතරව පාරිසරික වන ජිවී සංරක්ෂණ වැඩසටහනක් සාර්ථක වීමට නම් එය ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් විය යුතු බවත් ප්‍රජාව වනය සහ වන ජීවීන් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලියේ පෙරමගකරුවෙක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේ ම වනජීවී දෙපාර්තමේන්තුවේ වන ජිවී නිලධාරින් 600ක් පමණ අඩු ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට උදව් කිරීමට සිවිල් ආරක්ෂක හා බහු කාර්ය බලකායක් සිටියත් ඔවුන්ට නිසි පුහුණුවක් නොමැති බවත් මේ උග්‍ර මානව හිගයට පිළියමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා හරිත සංවර්ධනය ගැන අවංක නම් වන ජීවීයට නිසි නිලධාරින් බදවා ගත යුතු බවත් ඔවුන්ට නිසි පුහුණු වැඩසටහන් ලබා දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ ගැටලු පසුගිය පැවැති සෑම ආණ්ඩුවකම තිබූ බැවින් දැන්වත් එය වෙනස්විය යුතු බව යි.

තව ද පාසල් අධ්‍යාපනයට ද වනජීවී සංරක්ෂණය ඉගැන්විය යුතු බවත් පාරිසරික අධ්‍යාපනය අනිවාර්ය සාමාන්‍ය පෙළ විෂයක් බවට පත් කර ඔවුන්ට වාර්ෂිකව වනජීවී සංචාර අවස්ථාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දිය යුතු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද අලි සම්පත ගැන අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ හරියට අලි සංගණනයක් සිදුව නැති බවත් යම් විද්‍යාත්මක සංගණනයක් සිදුවූ පසු අලි මරන්න හෝ හිලෑ කරන්න කියා සමහරක් පුද්ගලයන් පැවැසිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කල යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සංස්කෘතිය අවශ්‍යතාව වෙනුවෙන් කැලේ සිටින අලි අල්ලනවා වෙනුවට පින්නවල වැනි ස්ථානවල සිටින හිලෑ අලි පුහුණු කිරීමෙන් මේ අවශ්‍යතාව සපුරා ගත හැකි බව යි.

පසුගිය කාලයේ ලෑන්ඩ්රෝවර් ජීප් අරන් හබරන කවුඩුල්ල මින්නේරියේ අලි රංචු වලින් පැටව් බලහත්කාරයෙන් වෙන් කර අලි හොරකම් සිදුවූ බවත් එබැවින් සංස්කෘතික අවශ්‍යතාවක් වෙනුවෙන් අලි අවශ්‍ය නම් පින්නවල සිටින අලි භාවිත කරන ලෙසත් එම අලි ද නිසි නඩත්තුවකින් සහ අධීක්ෂණයකින් යුතුව අදාළ පන්සල්වලට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ජැක්සන් යන්න ගිහින්! I Sri Lanka Latest News

Next Post

15 වැනිදා ඉඳන් හැමදාම හවසට වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper