• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතර ප්‍රකට ව්‍යාපාරික කාන්තාවකගේ නිවෙසේ වැහි පීලි සුද්ද කරන්න ආපු සේවකයා මෙහෙකාරියන් දෙදෙනකු ඝාතනය කරලා! සැකකරු මාතර නගර සභාවේ අනියම් කම්කරුවෙක්! Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කුඩු ගහන්න සල්ලි ඉල්ලලා අයියා හැමදාම අම්මට වද දෙනවා! බැරිම තැන මම අයියව මැරුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතර ප්‍රකට ව්‍යාපාරික  කාන්තාකවගේ නිවසේ සේවය කළ මෙහෙකාර දෙදෙනෙක් එම නිවස තුළදී ඝාතනය වී ඇතැයි මාතර පොලිසිය කියයි. (Sri Lanka Latest News)

මෙම නිවස හිමි ව්‍යාපාරික කාන්තාව වන්නේ මාතර බ්‍රවුන්සිල් හි දෙවවැනි පටුමග පදිංචි ප්‍රිති මෝටර්ස් හිමිකාරියවන තමරා චාන්දනී ජයසේනය.

මෙසේ ඝාතනය වී ඇත්තේ පහලවත්ත මාලිමිබඩ පාලටූව ලිපිනයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් සහ හාමුගෙ වත්ත මාතර ලිපිනයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට මාතර නගරසභාවේ අනියම් කම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට හෙළි වී ඇති තොරතුරු අනුව මාතර නගරයේ මෙම ව්‍යාපාරික කාන්තවගේ නිවසේ නඩත්තු වැඩ සඳහා දෛනික කුලියට මාතර නගර සභාවේ මෙම අනියම් කම්කරුවා ඊයේ  කැඳවා තිබේ.

ඒ අවස්ථාවේ දී නිවසේ සේවය කළ කාන්තාවන් දෙදෙනා ඔහුට නිවසේ පීල්ල සුද්ද කරන ලෙස දන්වා ඇත.

පීල්ල සුද්ද කරන මුවාවෙන් වහළයට ගොඩවුන මෙම පුද්ගලයා අනතුරුව හොර රහසේ නිවසට ඇතුළු වී තිබේ.

එ බව දැක එක් කාන්තාවක් කෑගසන විට ඇයට නිවසේ තිබූ අඹ පොල්ලකින් පහර දී ඇති පුද්ගලයා ඇය තුවාල වී බිම වැටුණ විට එම ස්ථානයට පැමිණි අනෙක් කාන්තාව ගෙල මිරිකා ඝාතනය කර තිබේ.

අනතුරුව ඔහු  නිවසේ සීසීටීවී දත්ත විනාශ කර නිවසේ තිබූ භාණ්ඩද හොරකම් කරගෙන පලාගොස් ඇත.

මේ වනවට අදාල අනියම් කම්කරුවා මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

lankasara

SendShareShare
Previous Post

ඉන්දියන් සාගරය කළඹාගෙන එන රතු මකරා තව සති දෙකකින් ලංකාවට I Sri Lanka Latest News

Next Post

දුර්ලභ ‘සර්ප මසුන්’ තුන්දෙනෙක් මන්නාරමේ ධීවරයකුගේ දැලට හසුවෙලා! Sri Lanka Latest News

MORE NEWS

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.