• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ATM මැෂින් එක අලුත්වැඩියා කරන්න වගේ ඇවිත් සල්ලි ටික අරගෙන පැනලා! Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ATM මැෂින් එක අලුත්වැඩියා කරන්න වගේ ඇවිත් සල්ලි ටික අරගෙන පැනලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අළුත්වැඩියා කරන මුවාවෙන් ATM යන්ත්‍රයක් කඩා එහි තිබූ මුදල් සොරකම් කරගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් මදුරන්කුලිය පොලිසිය ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)

ඊයේ (07) රාත්‍රී 11.45ට පමණ මෙම කොල්ලය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මදුරන්කුලිය මංගළඑළිය – 10 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල පෞද්ගලික බැංකුවක් විසින් සවිකර ඇති ATM යන්ත්‍රයක් සැකකරුවන් විසින් මෙලෙස කඩා මුදල් රැගෙන ගොස් ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 11.45ට පමණ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයට පැමිණ ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට ප්‍රකාශ කර ඇත්තේ ATM යන්ත්‍රයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් සඳහා තමන් පැමිණි බවයි.

ටික වේලාවකින් අදාළ පුද්ගලයන් තුන්දෙනා පිටත්ව ගොස් ඇති අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයින් එම අවස්ථාවේ දැක ඇත්තේ ATM යන්ත්‍රය කඩා ඇති බවයි.

ATM යන්ත්‍රයේ තිබී කොපමණ මුදලක් කොල්ලකා ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

dasathalankanews

SendShareShare
Previous Post

කාසල්රී පිටර මට්ටමට තව අඩි 12යි! මවුස්සාකැලේ අඩි 9යි! ජල විදුලිය නිපදවීම උපරිමයි! I Sri Lanka Latest News

Next Post

මඩකලපුවේ පත කටවුට් එක පත්තු වෙයි! රනිල් කටවුට් ගහන්න එපා කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper