කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්වූ සිද්ධියේ වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.Sri Lanka Latest News
අනතුර සිදුවූයේ කොළඹ නෙලුම්පොකුණ රඟ හල දෙසින් නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ පිහිටි චතුරශ්‍රය ආසන්නයේදීය.
එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටුණු මෝටර් රථය වතුර පොකුණක ගැටී නතරවී තිබේ.
මෙම රථය පැදවූ බවට පැවසෙන වෛද්‍ය යුවළකගේ ඉංජිනේරු පුතකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.










