• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුවේට් සිට ලංකාවට ආ සැමියා, බිරියට පිහියෙන් ඇන ඝාතනය කරලා! Sri Lanka Latest News

October 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආච්චිව මරා හැංගූ බදුරලියේ නරුම මුණුබුරා අත්අඩංගුවට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුවේට් රටේ රැකියාවක් කර මීට දින හතරකට ඉහතදී මෙරටට පැමිණ සිටි පුද්ගලයකු සිය ව්‍යාපාරික බිරිය නිවස තුළදී පසුගිය 02 වැනිදා උදේ 8ට පමණ පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

සැකකරුගේ අතක්ද කැපී යාම නිසා ඔහු ද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. පිහි ඇනුම් පහර කා බරපතළ තුවාල ලැබ සිටි බිරිය රෝහලට රැගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින්ම යැයි පොලිසිය සඳහන් කරයි.

වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා කාන්තාව මියගොස් ඇති බව දැනුම් දී තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහල් පොලිසියේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඒ.ඇස්. සී. බණ්ඩාර මහතාගේ දැනුම්දීම මත වැල්ලව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලව, මරලුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි අමාලි දිනුෂිකා නමැති 35 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාවට අවුරුදු නවයක සහ අවුරුදු පහක ගැහැනු දරුවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාව ඔන්ලයින් ක්‍රමයට බඩු බාහිරාදිය විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි තැනැත්තියකි. මෙම කාන්තාවගේ පපු ප්‍රදේශයේ පිහි ඇනුම් පහර තුනක පමණ සලකුණු ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ.

මෙම කාන්තාවගේ සැමියා මාස 10ක පමණ කාලයක් කුවේට් රටේ රැකියාව කර පසුගිය 29 වැනිදා මෙරටට පැමිණ ඇතැයි පොලිසිය පැවසීය. කුවේට් රටේ රැකියාවක නිරතව සිටින සැකකරුගේ නැන්දා කෙනකු ඔහු එරටට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති. කිසියම් හේතුවක් මුල් කරගෙන දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු මෙම පිහි ඇනුම සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන නිසා තවම ඔහුගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.

gossiplankanews

SendShareShare
Previous Post

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6ක් රෝහලේ! Sri Lanka Latest News

Next Post

සුපර් මාර්කට්වල සුපර් ගැහිල්ලක් පළමුවරට එළියට එයි! දවස ගාණේ පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ ගාණක් නිකම්ම එකවුන්ට් එකකට දාගන්නවා! මිනිස්සුන්ට ‌යන්න ටොයිලට් එකක්වත් නෑ! බිල නොබැලුවොත් එතනත් ගේමක් ගහලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.