• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!

October 4, 2023
in Business
Reading Time: 5 mins read
A A
PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!
Share on WhatsAppShare on Facebook

උසස් මට්ටමේ ගෘහභාණ්ඩ සන්නාමයක් වන PERAGO පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය පළමු අලෙවිසල අංක. 48, කොළඹ 05, චිත්‍රා පටුමගදී විවෘත කරන ලදී. ශ්‍රී ලංකාව තුළ උසස් ජීවන රටාවේ විප්ලවීය වෙනසකට මුලපුරණ මෙම ලෝ සුපතල සන්නාමය අලංකාර ගෘහ භාණ්ඩ එකතුවක් මෙන්ම ගෘහ අලංකරණයට අවශ්‍ය සියලු දෑ සමගින් ඔබේ නිවෙසට වෙනස්ම පෙනුමක් ලබාදෙයි.

ශ්‍රී ලංකාව තුළ උසස් මට්ටමේ ජීවන රටාවකට නව ප්‍රමිතියක් ලබාදෙමින් PERAGO සරල සුඛෝපභෝගීත්වය, උසස් කලාකාරීම්තවය සහ අනන්‍ය වූ මෝස්තර රටා සමගින් සිය සන්නාමය ඔබ අතරට රැගෙන එනු ඇත. සන්නාමයේ මූලික අරමුණ පාරිභෝගිකයන්ට අනන්‍ය වූ උසස් මට්ටමේ ගෘහ භාණ්ඩ අඩු කාලයක් තුළ ලබාදීමයි. තමාගේ අභිරුචිය පරිදි සාදාගන්නා ලද ගෘහ භාණ්ඩ පිළිබඳ ඇතිවිය හැකි ගැටලු වළක්වමින් ඉතා විශ්වාසවන්ත අත්දැකීමක් PERAGO ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ලබාදෙයි.

සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් PERAGO Designහි අධ්‍යක්ෂ ශෆ්රාස් තව්ෆීක් මහතා මෙසේ පැවැසීය. ‘ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ ඉලක්කය වන්නේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සිහින ජීවන අවකාශය පහසුවෙන් නිර්මාණය කිරීම සඳහා උසස් මට්ටමේ නිෂ්පාදන සහ වෘත්තීය විශේෂඥතාවන් ලබාදීමයි. රු. 3,500,000/- සිට ඇරඹෙන ගෘහ අලංකරණය පිළිබඳ පැකේජ අපි පිරිනමන්නෙමු. පාරිභෝගිකයන්ට තමන් කැමැති ගෘහ භාණ්ඩ තනි වශයෙන් මෙන්ම වෙනත් අලකරණ හෝ බුමුතුරුණුද මිලදීගත හැකි වේ. විශේෂයෙන්ම අපගේ සියලු නිෂ්පාදන ක්ෂණිකව මිලදී ගැනීමේ පහසුව අපගේ පාරිභෝගිකයන්ට ලබාදීමට අප කටයුතු කරන්නෙමු. PERAGO සෑම ජීවන අවකාශයකටම වෙනස්ම වූ පෙනුමක් ලබාදෙයි….’

දේශීය ශිල්පීන්ගේ සහ පලපුරුදු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණාත්මක බව නූතන නිර්මාණ හරහා PERAGO, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත රැගෙන එනු ඇත. මෙම සන්නාමය ලෝහ නිර්මාණ, ලෝහමය නිමාවන් සහ ලෝහාලේපනය වෙනුවෙන්ද ආයෝජනය කර ඇති අතර, පින්තාරු ක්ෂේත්‍රය සඳහාද සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇත. රන්වන් වූ නිමාවක් සිය නිර්මාණවලට ලබාදිය හැකි එකම සන්නාමය PERAGO බවට පත්වීමට පුරෝගාමී පියවරක් තබන්නට ඔවුන් සමත් විය. PERAGO ඔවුන්ගේ පාරිභෝගිකයන්ට අසමසම නිමාවකින් යුත් උස්ස මට්ටමේ ගෘහ භාණ්ඩ පිරිනැමීමට ඇපකැප වේ.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මිනීමරන කාරණාවක්? මිනිසුන්‌ගේ ලේවලින් හදන ‘ඉමියුනෝ ග්ලොබලින්’ ලංකාවට ගෙනාවේ කොහොමද? මේ ඖෂධය ලංකාවේ ලියාපදිංචි කරලවත් නෑ! ගේන්න අවසර දුන්නේ කව්ද? සජබ සෞඛ්‍ය කමිටුවෙන් බරපතළ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6ක් රෝහලේ! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.