• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF වාර්තාවේ තියෙනවා මේ රටේ පාලනය සුලු ප්‍රභූ පවුල් කීපයක් අතේ කියලා! මහජන දේපොළ අවභාවිතා කරනවා කියලා! තවමත් රටේ තියෙන්නේ දූෂිත පවුල් පාලනයේම දිගුවක්! දෙවැනි IMF වාරිකය ගන්නෙ කොහොමද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

October 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකමට අදාව ගිවිසුමට අනුව දෙවැනි ණය වාරිකය සම්බන්ධ ප්‍රගති සමාලෝචන සාකච්ඡා නිසි තීරණයකින් තොරව අවසන් වී ඇති බවත් එම වැඩපිළිවෙළ නිසි කාර්යක්ෂමතාවකින් යුතුව සම්පූර්ණ කිරීමට රජය අපොහොසත් වී ඇති නිසා එම දෙවැනි වාරිකය ලබා දෙන නිශ්චිත දිනයක් දන්වා නොමැති බවත් ඒ සදහා ශ්‍රී ලංකා රජය විසින් ආදායම් ඉලක්ක සපුරා ගැනීමත් දුෂණ වංචා වැළැක්වීමට අදාළ රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීම සිදු කළ යුතු බවත් මේ සදහා රජය ගන්නා පියවර කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අයි. එම්. එෆ් එක විසින් ලබා දුන් පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාවට අනුව මේ රටේ දූෂණය ඉහවහා ගොස් ඇති බව සුලු ප්‍රභූ පවුල් ප්‍රමාණයක් අතර බලය කේන්ද්‍ර ගත වීම, මහජන දේපල අවභාවිතය තුළ දූෂිත පවුල් පාලනය තුල රට බංකොලාත් වී ඇති බවත් තවමත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අයි. එම්. එෆ් ගිවිසුමේ දෙවැනි වාරිකය නොගෙවීම සම්බන්දයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

අයි. එම්. එෆ් වාර්තාවට අනුව සුබසාධනය කඩා වැටි දූෂණ විරෝධී වැඩපිළිවෙළක් නොමැති කම හා නීතියේ ආධිපත්‍ය කඩා වැටී ඇති බවත් ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පවා දුර්වල වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අයි. එම්. එෆ් එකේ කොන්දේසි, ඉටු කළ කොන්දේසි හා පැහැර හරින ලද කොන්දේසි කවරේද කියා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වෘත්තිකයන්ගෙන් ඉහළ බදු ප්‍රමාණයක් අය කරමින් සිටින බවත් ඉන්දන, ජලය සහ විදුලි ගාස්තු දිගින් දිගටම ඉහළ නංවමින් සිටින බවත් මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීමේ අරමුණින් වුවත් මත්පැන් නිෂ්පාදන ආයතන 2ක් බිලියන 1.7ක බදු පැහැර හැරීම් සිදු කර ඇති බවත් පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුව අද ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට දැම්මෙ නෑ! I Sri Lanka Latest News

Next Post

ගුවන් යානාවල දෝෂයක්ද? වැඩ වර්ජනයක්ද? ශ්‍රී ලන්කන් ප්ලේන් දුවන්නේ නැත්තේ ඇයි? ඇමැති නිමල් දෙපැත්තම ගෙන්වලා ප්‍රශ්නය කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.