කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් ගණන මේ වනවිට 10 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
එමෙන්ම වයිරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයන් 103 දෙනකු දිවයිනේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇතුළත් කොට ඇති බවද වාර්තා වේ.
මේ අනුව රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහජනතාව රැස්වන උත්සව අවස්ථා, ක්‍රීඩා උත්සව අත්හිටුවීමටත්, සිනමා ශාලා අදිය වසා දැමීමටත්, මගී බස්රථවල මගීන් රැගෙන යාම සීමා කිරීමටත් පියවර ගෙන ඇත.










