2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබේ.Sri Lanka Latest News
දසුන් ශානක – නායක
කුසල් මෙන්ඩිස් – උප නායක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
මතීෂ පතිරණ
ළහිරු කුමාර
ඩිල්ෂාන් මධුෂංක
මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත නම් කළ ක්‍රීඩකයින්,
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මධුෂංක
අතිරේක ක්‍රීඩකයන්
චාමික කරුණාරත්න
දුෂාන් හේමන්ත










