දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්රිකුණාමලය යන ප්රදේශවලට කෙටි පණිවිඩ මඟින් මාසික ජල බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. (Sri Lanka Latest News)
2023 ඔක්තෝම්බර් 01 වනදා සිට මෙය ක්රියාත්මක වන අතර 2024 ජනවාරි 01 වනදා සිට දිවයින පුරා සම්මත කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
dasathalankanews










