• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අවහිර කරන්න වැඩ කළ විදුලි බල මණ්ඩලයේ ලොක්කන් කවුද? වහාම සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්! Sri Lanka Latest News

September 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

සියලු කොන්දේසි සපුරා ඇති පෞද්ගලික සමාගමක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අවහිර කිරීමට වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව “සුදුසු ක්‍රියාමාර්ග” ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) නියෝග කළේය.Sri Lanka Latest News

මෙම පෞද්ගලික සමාගම සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් “අභිප්‍රාය ලිපියක්” ලබා ගැනීමට ඉල්ලුම් කර තිබූ නමුදු එය ලබා දීම අවහිර කිරීම මණ්ඩලයේ යම් නිලධාරීන් පිරිසක් කටයුතු කොට ඇති බවට ‌‌චෝදනා එල්ල වී තිබිණ.

මේ සම්බන්ධයෙන් සොයා ගෙන ඇති කරුණු සහ ගෙන ඇති ක්‍රියාමාර්ග අධිකරණයට වාර්තා කළ යුතු බව විනිසුරුවරු පැවසූහ.

රටේ පවතින බහුල පුනර්ජනනීය බලශක්ති සම්පත් යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය සඳහා නව උත්පාදන ව්‍යාපෘති කාර්යක්ෂමව බලමුලු ගැන්වීමට අසමත් වීම සම්බන්ධයෙන් පළමු වගඋත්තරකරු වන ලංවිම සහ දෙවන වගඋත්තරකරු වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) පිළිතුරු සැපයිය යුතු බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් සදහන් කළේය.

ගාමිණී අමරසේකර සහ දිලීප් නවාස් යන විනිසුරුවරුන්ද ඊට එකඟතාව පළකොට තිබිණ.

SendShareShare
Previous Post

30 වැනිදා කෙහෙළිය ඇමැතිකමින් ඉවතට? අලුත් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ? Sri Lanka Latest News

Next Post

නීපා වෛරසය බෝවුණොත් ජීවත් වෙන්නේ උපරිම දවස් 10යි! මේ විදියට පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper