• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News

September 23, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිල රැස්වීම් කිහිපයකට තම පුත්‍රයාගේ සහභාගීත්වය  පිළිබඳ පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමගාමීව පැවති උත්සවයකට විදේශ අමාත්‍ය අලි සබ්රි සිය පුත්‍රයා සමඟ එක්ව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වීමත් සමග විදේශ ඇමතිවරයා මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

අලි සබ්‍රිගේ පුත්‍රයා නිල දූත පිරිසට අයත් වන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබිණි. ඔවුන් චෝදනා කළේ විදේශ අමාත්‍යවර‍යා ඥාති සංග්‍රහයක් සිදුකර ඇති බවය.

විදේශ ඇමතිවරයා ඒ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

ඔහු පවසන්නේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමගාමීව පැවති ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට සිය පුතාගේ  පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍යවල මතු වූ කනස්සල්ල දැකීමෙන් මෙම පැහැදිලි කිරිම කරන බවය.

ඇමතිවරයා කියන්නේ විදේශ අමාත්‍යවරයා සෙල ස්වකිය වගකීම්වලට අමතරව ජනාධිපතිවරයා සමග ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හමුවලට සම්බන්ධ වීමත්, විදේශ අමාත්‍යවරයා ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සහ වොෂන්ටන් හි තම සංචාරවල සැලැස්ම අනුව ඉතාම දැඩි කාලසටහනක් පවත්වාගෙන යෑමටත් සිදුවී ඇති බවය.

මෙම ගමනට ශ්‍රී ලංකාව නියෝජනය කිරමින් සිදුකරන හමුවීම්  දහයක් සහ දේශන පැවැත්වීම, ප්‍රසිද්ධ හමු තුනක සඳහා එක්වීමත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රැස්වීම් රාශියකට සහභාගී වීමත් ඇතුළත් බව ඇමතිවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විස්තීර්ණ වැඩ බර සඳහා ගැඹුරු පර්යේෂණ, ලිවීම සහ සූක්ෂම සූදානමක් අවශ්‍ය වේ.

“අමාත්‍යවරුන්ට ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට සහාය වීම සඳහා, වැටුප් ගෙවන සහ ස්වේච්ඡා සම්පත් දායකයින්ගෙන්  සමන්විත අමාත්‍ය කාර්යාංශයක් පවත්වා ගත හැකි බව ඇමතිවරයා පෙන්වා දෙයි.

“ඔහු කාලයක් තිස්සේ මගේ ඉල්ලීම පරිදි තාවකාලික, ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාර සහ කෙටුම්පත් ලේඛකයෙකු ලෙස මට සහාය වී තිබෙනවා. ඔහු දැනට එක්සත් ජනපදයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන බැවින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මන්ත්‍රණය පවත්වාගෙන යන සමයේ දින කිහිපයක් සඳහා ඔහුගේ කාලය සහ විශේෂඥ දැනුම ලබා දීමට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්  වෙනවා.“

“මෙම තීරණාත්මක කටයුතු සඳහා මාව සූදානම් කිරීමට ඔහුගේ දායකත්වය මට උපකාර වූ බව පිළිගැනීමට මම සතුටුයි. වැදගත්ම දෙය නම්, ඔහු වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක්වත් වියදම් කර නොතිබීමයි.”

“ඔහු මෙම කටයුතුවලට සම්බන්ධ වීම සඳහා හෝ වෙනත් කිසිම අවස්ථාවක බදු ගෙවන පුද්ගලයන් ඔහුගේ පිරිවැය ශතයක්වත් දරා නැහැ.ඔහුගේ දායකත්වය සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුවූවක්.”

තමන්ගේ නියෝජිතයින්ගෙන් වගවීම විමසා සිටීමට මහජනතාවට සෑම අයිතියක්ම ඇති බව මම තරයේ විශ්වාස කරනවා. ඒ නිසාම ඔබේ දැනුවත් විනිශ්චය සඳහා කරුණු සැපයීමට මා කැපවී සිටිනවා.” යනුවෙන් විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

lankasara

SendShareShare
Previous Post

ආනයන සීමා රැසක් ලිහිල් කිරීමේ සූදානමක්! Sri Lanka Latest News

Next Post

ගාල්ලේ ව්‍යාපාරිකයකුට වෙඩි වරුසාවක්! කාර් එකේ සීට් එකේදීම මරුට! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.