• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව ගේන්න යන කොමිසම අතිභයානකයි! පස්දෙනාම පත්කරන්නේ ජනාධිපති! මේක දඩයම් පනතක්! කිසිම දෙයක් ෆේස්බුක් එකේ ලියන්න බෑ! තහනම්..! තහනම්..! තහනම්…! මෙන්න පෙරටුගාමී මතය! VIDEO I Sri Lanka Latest News

September 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙළෙඳ ඇමැති බෑ කියනවා! ගෑස් සභාපති නෑ කියනවා! තෙල් ඇමැති සොරි කියනවා! අගමැති කියනවා අමාරුයි කියනවා! මේ හැත්ත බුරුත්තම එළවන්න ඕනේ! රුසියන් ගුවන් යානාවේ ප්‍රශ්නෙට නාමල් අත්අඩංගුවට ගන්න ඕනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීම මර්දනය කිරීම සඳහා සැප්තැම්බර් 15 දින ගැසට් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත තාවය පිලිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුව ජනතාවට කෙතරම් බියවී සිටින්නේද යන්න ප්‍රදර්ශනය කරවන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. Sri Lanka Latest News

අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම අදහස් දැක්වීය.

මේ පනතට අනුව සියළු මාර්ගගත ක්‍රමවේද සහ සමාජ මාධ්‍ය පිලිබඳ තීරණ ගැනීමට බලය සහිත කොමිසමක් පිහිටුවනු ලබනවා. ඒ කොමිසමේ සාමාජිකයන් පස් දෙනාම පත් කරන්නේ ජනාධිපති. ඒ අයව ඕන වෙලාවක ඒ අයව අස් කරන්නත් ජනාධිපතිට පුළුවන්. ඒ කොමිසමේ සභාපති පත් කරන්නේත් ජනාධිපති. ඒ කියන්නේ මේ කොමිසම ජනාධිපතිගේ රූකඩයක්. ඒ වගේම පනතට අනුව කොමිසමේ රැස්වීම් වල ඝන පූරණය තුන් දෙනයි. ඒකෙන් දෙන්නෙකුට තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපති පත් කරන දෙන්නෙකුට පුළුවන් සමාජ මාධ්‍ය ගැන තීරණ ගන්න.
මේ පනතේ ප්‍රධාන වචනය තමයි තහනම් ප්‍රකාශන. මොනවද මේ තහනම් ප්‍රකාශ? ඒ විස්තරය කෙටුම්පතේ 12,13,14 වගන්ති වල සිට 23 වගන්තිය දක්වා තියෙනවා. මේ කියන විදියට අසත්‍ය ප්‍රකාශ තහනම් වෙනවා. යම් ප්‍රකාශයක් සත්‍යයද අසත්‍යයද කියලා තීරණය කරන්නේ ජනාධිපතිගේ රූකඩ කොමිසම. මොකද ඒ ගොල්ලෝ දෙවියන් වහන්සේගේ දේව දූතයොද? අනෙක මේකේ තියෙනවා ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන සාමයට හානිකර ප්‍රකාශ තහනම් කියලා. මෙපමණ කලක් ජාතික ආරක්ෂාවට හානිකර වුණේ පාස්කු ප්‍රහාරය දැනගෙනත් ඒක වෙන්න ඉඩ ඇරපු දේශපාලකයෝ, රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන් වගේ කොටස්ද, නැතිනම් සමාජ මාධ්‍ය වල ඒ ගැන ලියපු තරුණ තරුණියොද? මහජන සෞඛ්‍යයට ලොකුම තර්ජනය බාල බෙහෙත් ගෙන්වා රෝගීන් මරණ, ඖෂධ ගැන දත්ත මකන මාෆියාවද? නැතිනම් ඒ ගැන ෆේස්බුක් එකේ ලියන අයද? මේකේ තියෙනවා රජයට එරෙහිව කැරළි ගැසීමට තුඩුදෙන ප්‍රකාශන තහනම් කියලා තියෙනවා. ඒ ප්‍රකාශය මත පදනම්ව කැරැල්ලක් ඇති වුණොත් අවුරුදු 5ක් හිරේ. කැරැල්ලක් ඇති නොවුණත් අවුරුදු 3ක් හිරේ. මේවා පුදුම විහිළු. මේ කියන විදියට ආණ්ඩුව කරන කිසිදෙයක් ගැන ලියන්න කියන්න බෑ. ඇයි මේ ගොල්ලෝ කරන දේවල් ඇහුවම කැරළි ගහන්න හිතෙනවනේ. රජයට එරෙහි ප්‍රකෝපකාරී පෙලඹවීම් එන ඒවත් ලියන්න බෑලු. ප්‍රකෝපකාරී පෙලඹවීම් එන ඒවනේ මේ ගොල්ලෝ කරන්නේ. ඒකට මොකද කරන්නේ?

අපි මේ ඔක්කොම සංයුක්තව බලන්න ඕන. එහෙන් පාරට බැහැලා බෝඩ් එකක්වත් අල්ලාගෙන ඉන්න බැරිවෙන විදියට ත්‍රස්ත විරෝධී පනත් ගේනවා. ඒ මදිවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල කට වහන්න විකාශන නියාමන කොමිෂන් පනත් ගේනවා. මේ හදන්නේ සමාජ මාධ්‍යයක හෝ අදහස් දක්වන අයව දඩයම් කරන්න පනතක් ගේන්න. ඒ අතර පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ආයෝජන බැංකු කණ්ඩායමක සාකච්ඡා සභාවකදී හිටපු මහ බැංකු අධිපති, රනිල්ගේ න්‍යායාචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියලා තියෙනවා මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නනම් මැතිවරණ තියන්න එපා කියලා. මේ ගොල්ලෝ හදන්නේ මැතිවරණ නොතියා බලෙන් පාලනය කරන්න. එතකොට ජනතාව නැගිටලා අරගල කරලා මේ ගොල්ලන්ව කණෙන් අල්ලලා එලියට දායි කියලා බයේ මේ නීති ගේන්නේ. මේවා පාර්ලිමේන්තුවෙන් පරදවන්න බෑ. පාර්ලිමේන්තුවට පිටින් ජනතා බලයක් හදලා විතරයි මේ මර්දන නීති පරදවන්න පුළුවන්. ඒ සඳහා එක්වෙමු. පුළුල් මහජන ව්‍යාපාරයක් නිර්මාණය කරමු.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ කමිටු තුනේ නිර්දේශ ක්‍රියාත්මක කොට විපතට පත් ජනතාවට සාධාරණය ඉටු කරන ගමන ආරම්භ කරන්න! විපක්ෂනායක ඉල්ලයි! උත්තරයක් දෙන්න ආණ්ඩුව දින 2ක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිලුයි මහින්දයි එකතු වුණා වගේ සජිත්වයි අනුරවයි එකතු කරන වැඩේ ඩිලාන් පෙරේරා සහ නිදහස කණ්ඩායම බාරගනී! මෙන්න ඩිලාන්ගෙ ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.