• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක පැත්තකින් මත්පැන් සිගරැට් මිල වැඩි කරනවා! අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට ගම් මට්ටමින් බියර් පර්මිට් බෙදාගෙන යනවා! ඡන්ද කාලෙට සාටක දාගෙන ‘මතට තිත’ කියනවා! හැබැයි දිනුවට පස්සේ ‘තිතට මත’! ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත සජිත් රටටම හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

September 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජය දුම්කොළ සහ මධ්‍යසාර මිල ගණන් වැඩි කිරීමෙන් ඒවා පාලනය කිරීමට උත්සාහ ගත්තත් තම දේශපාලන හිතමිතුරන්ට අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දීම නිසා දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සම්බන්ධයෙන් රජය දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත් සමහර ප්‍රදේශවල විහාරස්ථානය අසළ බියර් හල් සදහා බලපත්‍ර ලබා දී ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත බියර් බලපත්‍ර රැසක් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද (20) පාර්ලිමෙින්තුවේදී ස්තාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මීට අමතරව ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට පිබුරු පත් සකසමින් සිටින බවත් ලෝකයේ බොහෝ රටවල අන්තරාය ඖෂධ ලෙස නම් කර ඇති සමහර මත්ද්‍රව්‍ය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට යාම රටේ සංස්කෘතිය හා සදාචාරය ට බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ළමුන් සදහා වූ පාර්ලිමේන්තු සංසදයේදී පවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් මේ මත්ද්‍රව්‍ය නිසා සමාජයට මේ වන විටත් විශාල හානි සිදුව ඇති නිසා රජයක් ලෙස වහාම පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්දෙ කාලෙට මතට තිත කිය කියා සුදු ඇදුමින් සැරසි සාටක පැලද වේදිකාවල කැ ගැහුවට දැන් මතට කිසි තිතත් තියා නැති බවත් මේ වන විට බංකොලොත් වී ඇති අපෙි රට ගොඩගන් හදන්නේ ගංජා හා මත්පැන් හරහාද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම දුම්කොළ හා මධ්‍යසාර සමාගම් සදහා නිවැරදිව බදු අය කිරිම සිදු නොවන බවත් එය ඔප්පු කල හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

තවද මත්පැන් හා මධ්‍යසාර සම්බන්ධයෙන් පවතින යල් පැනගිය නීතිරීති වෙනස් කර එම නීතිරීති තවදුරටත් තද කල යුතු බවත් ගම හදා රටහදන්න නගරය හදා රට හදන්න බියරි බලපත්‍ර මන්ත්‍රීවරුන් හරහා බෙදා දීම නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

උණට බෙහෙත් ගන්න ගිහින් මැණික් කටුව ළඟින් අතක් නැති කරගත් යාපනයේ පුංචි දියණිය වෛශාලී පළමු වතාවට පාසලට යයි! ගුරුවරුන් යහළුවන් දැරිය වටකරගෙන කඳුළු සලයි! මල් කළඹක් අතට දී ඉහළින්ම පිළිගනී! Sri Lanka Latest News

Next Post

රනිල් එක්ක අමෙරිකා යන්න ආ ආරාධනාව සජබෙන් ප්‍රතික්ෂේප කරලා! මන්ත්‍රීත් බෑ කියලා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.