• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදිසියේම ඩිජිටල් මාධ්‍ය හා ෆේස්බුක් නියාමනය කරන්න හැදුවොත් සමාජ මාධ්‍ය ‌වෙළෙඳපොළ රට අතහැර යාවි! ව්‍යාපාර ‌බිඳ වැටේවි! මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ භයානක පැත්ත සජිත් පෙන්වයි! රනිල් හදන්නේ රට උතුරු කොරියාවක් කරන්න! VIDEO I Sri Lanka Latest News

September 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනතාව පන්නපු රාජපක්ෂලාගෙන් බලය ගත්ත ජනාධිපති අද පාර්ලිමේන්තුවේදී සිදු කළේ බියගුලු ‌ගෝත්‍රික පන්නයේ ප්‍රකාශයක්! රනිල්ට හැරෙන තැපෑලෙන් සජිත්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා සහ සමාජ මාධ්‍ය හා අනෙකුත් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා විකාශන අධිකාරී පනත හරහා හදිසියේම රජය විසින් නියාමනය කළ හොත් සමාජ මාධ්‍ය වෙළෙඳපොළ අප රට හැර යන බවත් එසේ වුවහොත් ඒ මත යැපෙන ව්‍යාපාර ගණනාවක් බිඳ වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් තමන් තෝරා ගත් පිරිසක් හරහා සමාජ මාධ්‍ය පාලනය කිරීම උතුරු කොරියාවකට රට ගෙන යාමකට උත්සාහ කිරීමක් බවත් එම නිසා ෆේස්බුක් හා ඩිජිටල් මාධ්‍ය නියාමනය කිරීමට ගන්නා උත්සාහය වහා හකුලා ගත යුතු බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (19) මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිලිබද පනත සම්බන්දයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

භාෂණය හා ප්‍රකාශනයේ නිදහස් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් වුවත් වත්මන් රජය එය විවිධ ක්‍රමවේද ඔස්සේ සීමා කිරීමට කටයුතු කරන බවත් එහි එක් පියවරයක් ලෙස ආණ්ඩුව විසින් ජනතාව සමාජ මාධ්‍ය තුළ පළ කරන අදහස් සීමා කර ආණ්ඩුවට අවාසිදායක තොරතුරු අපරාධමය කටයුත්තක් ලෙස සලකා දඩුවම් දීමට පනතක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ රජය සිදු කළ වැරදි ක්‍රියාවන් නිවැරදි කරලීම සඳහාත් රට බංකොලොත් කිරීමට නායකත්වය දුන් විධායක ජනාධිපතිවරයා බලයෙන් එලවා දැමීමට කටයුතු කළේත් මෙරට ප්‍රගතිශීලී ජනතාව බවත් එම මහජන අරගලයෙන් පසු තවමත් මහජන ආශිර්වාදය සහිත රජයක් පත්කර නොමැති බවත් පළාත් පාලන මැතිවරනය ද මහජන මතයට ඇති බිය නිසා රජය කල් දමා ඇති මොහොතක ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති සියලු මාර්ගයන් වසා දැමීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජාතික වැදගත්කමින් යුත් ගැටලුවක් වන මෙය විපක්ෂය විසින් ඊයේ දිනයේ ස්ථාවර නියෝගවලට අනුව යොමු කිරීමත් සමඟ රජය විසින් ඊයේ රාත්‍රියේ රජය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ නව කෙටුම්පත ගැසට් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිළිබද පනතට අදාළව ප්‍රශ්න රැසක් ආණ්ඩුවට යොමු කර සිටියේය.

SendShareShare
Previous Post

‘හත්දෙයියනේ හෙළයට ගිය කල කියමී…!’ නන්දා මාලිනිය රටට වෙලා තියෙන දේ කියන අලුත්ම සිංදුව! දේශපාලකයිනේ මේ සිංදුව අහලා පුළුවන් නම් උත්තර බැඳපල්ලා! කිසිම රේඩියෝවක TV එකක දාන්නේ නැති සිංදුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නැවැතිලා! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට! මාස 6ක් තිස්සේ පොරොත්තු ලේඛනවල ඉන්න පිළිකා රෝගීනුත් ඒ අතර! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.