• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නැවැතිලා! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට! මාස 6ක් තිස්සේ පොරොත්තු ලේඛනවල ඉන්න පිළිකා රෝගීනුත් ඒ අතර! Sri Lanka Latest News

September 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාතික රෝහලේ පෙට් ස්කෑනරය ක්‍රියාත්මක කරන්න පුහුණු නිලධාරියෙක් නෑ! හිටපු නිලධාරීන්ගෙන් එක්කෙනෙක් රට ගිහින්! අනිත් කෙනා විශ්‍රාම ගිහින්! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ පසුගිය 13වන දින සිට නතර කිරීම හේතුවෙන්  පිළිකා රෝගීන් දැඩි අසීරුවකට පත්ව ඇතැයි වාර්තා වේ. (Sri Lanka Latest News)

මේ හේතුවෙන් ස්කෑන් පරික්ෂණය සිදුකර ගැනිම සඳහා කොළඹ ජාතික රෝහල තුළ මාස 6ක පමණ පොරොත්තු ලේඛණයක් මේ වන විටත් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කියයි. 

පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල පැතිර පවතින ප්‍රදේශයන් සහ පිළිකාව වර්ධනය වී ඇති ප්‍රමාණයන් හදුනා ගැනීම සදහා පෙට් පර්ක්ෂණ සිදුකරන අතර මෙය පෞද්ගලික අංශයෙන් කිරීමේදී රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වැයවනු ඇතැයිද සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි. 

පෙට් ස්කෑන් පරික්ෂණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පුහුණු නිලධාරීන් නොමැති වීම නිසා යැයිදි හෙතෙම පෙන්වා දේ.

යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සිටි පුහුණු නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් නිලධාරීයා විදේශගත වීමෙන් මෙම පුරප්පාඩු ඇතිව තිබෙන බවද සභාපතිවරයා  පෙන්වා දේ.

රජයේ රෝහල් තුළ පෙට් ස්කෑන් යන්ත්‍ර පවතිනුයේ දෙකක පමණක් බවත් අනෙක් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහල සතුව පවතින අතර එහි පුහුණු නිලධාරීන්ද ලබන වසරේ විශ්‍රාම යාමට හා විදේශ ගතවීමට නියමිතව සිටින බවද වාර්තා වේ.

මේ වන විට විකිරණතාක්ෂණවේදීන්ගේ අනුමත සේවක සංඛ්‍යාව 2500ක් වුවද දැනට සේවයේ නියුතුව ඇත්තේ 680ක පිරිසක් වන අතර  මෙම පිිරිසද ක්‍රමයෙන් විශ්‍රාම යාම හා විදේශ ගතවීම හමුවේ තව දුරටත් අඩුවෙමින්  ඇතැයි ධර්මවික්‍රම මහතා පෙන්වා දේ.

පුහුණුව ලත් උපාධිධාරී විකිරණ තාක්ෂණවේදීන් සිටියද ඔවුන්ව බඳවා ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නොපවතින බවද සංගමය චෝදනා කරයි.

lankasara

SendShareShare
Previous Post

ආණ්ඩුව හදිසියේම ඩිජිටල් මාධ්‍ය හා ෆේස්බුක් නියාමනය කරන්න හැදුවොත් සමාජ මාධ්‍ය ‌වෙළෙඳපොළ රට අතහැර යාවි! ව්‍යාපාර ‌බිඳ වැටේවි! මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ භයානක පැත්ත සජිත් පෙන්වයි! රනිල් හදන්නේ රට උතුරු කොරියාවක් කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

කොරියාවෙන් ලංකාවට වැඩි රැකියා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.