• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොහුවල ලැගුම්හලක කාන්තාවක් සමග සිටි තරුණයෙක් හදිසියේ මියයයි! පෙති වර්ගයක් පානය කිරීම නිසා මරණය සිදුවූ බවට සැක! Sri Lanka Latest News

September 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
යාපනේ ගැහැනු ළමයි තුන් දෙනෙක් හංවැල්ලේදී නොපෙනී යයි!
Share on WhatsAppShare on Facebook

තෙමසකට ඉහතදී දැන හඳුනාගත් විවාහක කාන්තාවක සමග කොහුවල එස්. ද එස්. ජයසිංහ මාවතේ ලැගුම්හලකට පැමිණි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 17 වැනිදා අලුයම ඇද මත මියගොස් ඇතැයි පොලීසිය කියයි. (Sri Lanka Latest News)

එම කාමරයේ මේසයක් මත තිබී පෙති කිහිපයක් පොලීසිය මගින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි, 35 හැවිරිදි, එක් දරු පියෙකි. මියගිය පුද්ගලයා සිය නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන් වීම සඳහා නීති මගට පිවිස ඇති බව පොලීසිය කියයි.

විවාහක සැමියාගෙන් වෙන්වීම සඳහා නීති මගට පිවිස සිටින 33 හැවිරිදි කාන්තාවක් මිතුරියක මාර්ගයෙන් දැනහඳුනාගෙන තිබූ මියගිය පුද්ගලයා සමග 16 වැනිදා දහවල් ලැගුම්හල වෙත පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනාම නින්දට යාමෙන් අනතුරුව 17 වැනිදා අලුයම 1.30ට මියගිය පුද්ගලයාට ඔක්කාරය සෑදී තිබූ අතර, කාන්තාව පිටට තට්ටු කර තිබූ බව පොලීසිය කියයි.

මඳ වේලාවකදී එම පුද්ගලයාගේ කටින් සෙම වෑහෙන්නට වූ අතර, ඇය ආධාර ඉල්ලා කෑගසද්දී ලැගුම්හලේ සේවකයන් සහ යාබද කාමරවල නැවතී සිටී අමුත්තන් ද පැමිණ ඇතැයි කියයි. 1990 ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ පරීක්ෂා කර බලා එම පුද්ගලයා මියගොස් ඇති බවට දැනුම් දී ඇත.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා නානායක්කාර මහතා පැමිණ මූලික පරීක්ෂණ පැවැත්වීය.

gossiplankanews

SendShareShare
Previous Post

ත්‍රිකුණාමලයේ තිලීපන් සමරුවට එල්ල වූ ප්‍රහාරයට කැනඩාවෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ආරම්භ වෙයි! නීති විරෝධී ක්‍රියාවක නිරත නොවූ බව ධනුෂ්ක උසාවියට කියයි! Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

සුරේශ් සලේ මහතා සිය අවසන් කැමති පත්‍රය සහ ඊට අදාල නීතිමය ලේඛන සකස් කිරීම සදහා සිය නීතීඥයා හමු වීමට අවශ්‍ය...

Read more
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper