• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි නායක ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ජීවතුන් අතර! ඉන්දියාවේ කඳවුරක සිට හොරෙන්ම ලංකාවට ඇවිත්? වීඩියෝවක් සමාජ මාධ්‍ය හොල්ලයි! ඉන්දීය මාධ්‍ය ආන්දෝලනාත්මක හෙළිදරව්වක! I Sri Lanka Latest News

September 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කොටි නායක ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ජීවතුන් අතර! ඉන්දියාවේ කඳවුරක සිට හොරෙන්ම ලංකාවට ඇවිත්? වීඩියෝවක් සමාජ මාධ්‍ය හොල්ලයි! ඉන්දීය මාධ්‍ය ආන්දෝලනාත්මක හෙළිදරව්වක! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොටි (එල්ටීටීඊ) සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකාගේ යැයි පැවසෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.Sri Lanka Latest News

එම මාධ්‍ය පෙන්වා දෙන්නේ ද්වාරකා සහ ඇගේ සැමියා වන ‘දයාබර රාජ්’ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.

මොවුන් දෙදෙනා ඉන්දියාවේ රාමේෂ්වරම් මණ්ඩපම් සරණාගත කඳවුරේ ආරක්‍ෂාව යටතේ සිටි බවත්, හොර රහසේ පාරුවකින් ශ්‍රී ලංකාවට පැන ගොස් ඇති බවත් DT NEXT පුවත් වාර්තාවේ දැක්වේ.

එම පලායාම පිළිබඳව තමිල්නාඩු පොලිස් නිලධාරීන් දැනගත්තේ පලාගිය කාන්තාව ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ලෙස දැක්වෙන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍යවල පළවීමෙන් පසුව බව එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

කේ. දයාබර රාජ් සහ ඔහුගේ බිරිඳ ‘උදයකලා’ ලෙස හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකික යුවළ තමිල්නාඩු සරණාගත කඳවුරක සිට ඇති අතර 2016 වසරේදී තිරුචි විශේෂ කඳවුරේ සිටි රාජ්, රාමනාථපුරම්, මණ්ඩපම් හි පිහිටි විශේෂ නිරෝධායන කඳවුරේ තම පවුල නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටින බවට චෝදනා කරමින් දින නියමයක් නොමැතිව උපවාසයක් ආරම්භ කර ඇත.

ඔහුගේ ඉල්ලීමට අනුව, මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඩුල්ල විසින් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍යව සිටින රාජ් නැමැත්තා පැය 24 පුරා ආරක්ෂක ආවරණයක් නොමැති මණ්ඩපම් කඳවුරට මාරු කරන ලෙස රජයට නියෝග කොට ඇත.

“මේ දෙන්නා ඉන්න තිබුණේ ආදායම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ. නමුත් උදයකලාගේ වීඩියෝවක් මේ වනවිට මතුව තිබෙනවා. එම වීඩියෝවේ ඇය විස්තර කර තිබුණේ මියගිය කොටි නායක ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ලෙසයි,” යනුවෙන් මූලාශ්‍ර DT Next වෙත පවසා ඇත.

ප්‍රවෘත්ති වාර්තාව අනුව මෙම යුවළ ඔවුන්ගේ දරුවන් තිදෙනා සමඟ වසර දෙකකට පමණ පෙර හොර රහසේ මණ්ඩපම් කඳවුරෙන් නීතිවිරෝධී තොටුපළකින් පිටව ගොස් ඇත.

https://www.news9live.com/state/tamil-nadu/slain-ltte-chief-prabhakarans-daughter-dwaraka-gives-tn-cops-the-slip-flees-to-sri-lanka-from-mandapam-camp-2284544

SendShareShare
Previous Post

IMF ටීම් එකත් ලංකාවට ඇවිත්! අගෝස්තු මාසය වෙද්දිත් ලංකාව ඉටු කරලා තියෙන්නේ කොන්දේසි 57න් 38ක් විතරයි! I Sri Lanka Latest News

Next Post

ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.