• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ටීම් එකත් ලංකාවට ඇවිත්! අගෝස්තු මාසය වෙද්දිත් ලංකාව ඉටු කරලා තියෙන්නේ කොන්දේසි 57න් 38ක් විතරයි! I Sri Lanka Latest News

September 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විශාල අර්බූදයක සිටියත් ආණ්ඩුවට වෙනස් වෙන්න වුවමනා නෑ! ආණ්ඩුවේ වගවීම හා විනිවිදභාවය විශාල අනතුරුදායක තැනක! වෙරිටේ රිසර්ච් අලුත්ම හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

අගෝස්තු මාසය අවසන් වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 17 වැනි වැඩසටහන යටතේ සපුරාලීමට නියමිතව තිබූ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 57න් ශ්‍රී ලංකාව විසින් ‘ඉටුකර’ ඇත්තේ 38ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.Sri Lanka Latest News

IMF වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසුමට ලක්කිරීම සඳහා වෙරිටේ රිසර්ච් හඳුන්වාදුන් මාර්ගගත වේදිකාව වන IMF මීටරය, අගෝස්තු මාසය අවසන් වන විට වැඩසටහනේ ඇති කැපවීම් 11 ක ප්‍රගතිය තවදුරටත් ‘නොදනී’ ලෙසත්, 8ක ප්‍රගතිය මේ වන විට ‘ඉටු නොකළ’ ලෙසත් වර්ග කර තිබෙනවා. 2023 මාර්තු මස ආරම්භ වූ මෙම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ දෙවන ණය වාරිකය අනුමත කිරීම සඳහා IMF නියෝජිත කණ්ඩායමක් මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අනුමැතිය ලැබීම ඔක්තෝබර් මස අවසානය වන තෙක්වත් පමාවෙනු ඇතැයි අපේක්ෂිත බවයි වෙරිටේ රිසර්ච් පවසන්නේ.

“IMF සමාලෝචනයේ දී, ජුනි මස අවසන් වන විට ඉටුකිරීමට නියමිතව තිබූ කැපවීම් කෙරෙහි අවධානය යොමුවීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි පසුබිමක, ශ්‍රී ලංකාව ආණ්ඩුකරණය හා සම්බන්ධ ප්‍රධාන කැපවීමක් ඉටුකිරීමට තවමත් අපොහොසත්ව තිබීම කැපී පෙනේ. එය නම් මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කිරීම සඳහා වන මාර්ගගත වේදිකාවක් පිහිටුවීම යි. මාර්තු අග වන විට ඉටු කිරීමට නියමිතව තිබූ මෙම කැපවීම තවමත් ඉටු කර නොමැත.

මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කරන වේදිකාවෙන් අපේක්ෂා කරන්නේ මොනවාද? මෙම වේදිකාව යටතේ අර්ධ වාර්ෂික පදනමින් ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ තොරතුරු ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒවා නම්: (1) රාජ්‍ය ප්‍රසම්පාදන පිළිබඳ සියලුම වැදගත් කොන්ත්‍රාත්තුවලට අදාළ තොරතුරු, (2) ආයෝජන මණ්ඩලය හරහා බදු නිදහස් කිරීම් භුක්ති විඳින සියලු සමාගම්වල ලැයිස්තුවක් සහ (3) සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම් භුක්ති විඳින පුද්ගලයන්ගේ සහ සමාගම්වල ලැයිස්තුවක්, යනාදිය වේ. මෙවැනි වේදිකාවක් හරහා රජයේ ක්‍රියාකාරකම් ජනතාවට අනාවරණය වන අතරම, මහජන මුදල් වියදම් කරමින් පුද්ගලික ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් බලය අනිසි ලෙස භාවිතා කිරීම ද, සීමා කරගත හැකි ය.

මෙවර ක්‍රියාත්මක වන IMF වැඩසටහන, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පිබිදීමක් සහ ස්ථාවරත්වයක් ඇතිවීමට නම් ආණ්ඩුකරණයේ ඇති ගැටලු විසඳාගත යුතුව ඇතිවා මෙන්ම දූෂණයට පිළියම් සෙවිය යුතු බවත් හඳුනාගෙන තිබෙන පළමු වැඩසටහන වීම ද, විශේෂය. එහිලා, ඉහත කී මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කරන වේදිකාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය ලබා දී ඇති කැපවීමේ වැදගත්කම කැපී පෙනේ.

රජයට පාලනය කර නොහැකි තත්වයන් වල දී, කැපවීම් ඉටු කිරීමට නොහැකි වන අවස්ථා නොසළකා හැරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අලුත් දෙයක් නොවේ. නමුත්, මූල්‍ය විනිවිදභාවය තහවුරු කරන මෙම වේදිකාව පිහිටුවීම ශ්‍රී ලංකා රජය අත පවතින්නක් වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ ගැටලු පවතින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඔවුන්ම කළ ඇගයීම ප්‍රකාරව හඳුනාගෙන ඇති දෙයකි. එනිසා ඔවුන් ශ්‍රී ලංකා රජය මෙම කැපවීම ඉටුකර නොතිබීම නොසළකා හැරීම, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටු කිරීමේ වැදගත්කමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිසි වටිනාමක් ලබානොදෙන්නේ ය යන අදහස ඇති කරන්නක් විය හැකිය. එවැනි තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ පවතින ගැටලු විසදීමෙහි ලා අනාගතයේ ගැනීමට ඉඩ තිබෙන පියවරයන්ගේ තත්ත්වයත් එළෙසම වීමට ඉඩ තිබේ.

IMF මීටරය යනු 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලද වැඩසටහන යටතේ IMF වෙත යොමුකළ ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ලිපිය තුළින් වාර්තා කරන ලද හඳුනාගත් කැපවීම් 100ක් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම වේදිකාව වේ” යැයි මේ සමබන්ධව වෙරිටේ රිසර්ච් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

SendShareShare
Previous Post

මහෙස්ත්‍රාත්වරියට උසාවිය ඇතුළෙදී ලේසර් අල්ලපු උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ්! Sri Lanka Latest News

Next Post

කොටි නායක ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ජීවතුන් අතර! ඉන්දියාවේ කඳවුරක සිට හොරෙන්ම ලංකාවට ඇවිත්? වීඩියෝවක් සමාජ මාධ්‍ය හොල්ලයි! ඉන්දීය මාධ්‍ය ආන්දෝලනාත්මක හෙළිදරව්වක! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.