• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 16, 2023
in Exclusive
Reading Time: 20 mins read
A A
ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රතිපත්ති කඩකර රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබාගැනිමට තමා සුදානම් නොමැති බවත් පොහොට්ටුවේ 134කගෙ සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා ⁣පොහොට්ටු හොර කණ්ඩායමේ ආරක්ෂකයා වී මේ වන විට පාසකු ප්‍රහාරයේ සත්‍ය පවා සගවමින් සිටින බවත් රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාරතා⁣වේ පිටපත් ලබා ගත නොහැකි ලෙස සගවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.Sri Lanka Latest News

මෙසේ ඇත්ත සැගවීම තුළ ජාතික ආරක්ෂාව අනතුරට පත්වන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ සක්විති රජකම ලබා දෙන බව පැවසුවත් ජන වරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැතිකම හෝ මැති ඇමතිකම් හෝ රාජ්‍ය බලයක් ලබා ගැනිමට තමා සූදානම් නැති බවයි.

එසේම ආගමික ස්ථාන තුළින් නිකුත් කරන දහම් පණිවිඩය මත ඒකීය ශ්‍රී ලංකාව රැකි ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන නමුත් පසුගිය කාලයේ වද සැත්කම් වද කොත්තු කියා පාස්කු ප්‍රහාරයන් පසු රටේ ජාති ආගම් අතර බෙදිමක් ඇති කල බවත් මේ නිසා අරගලයට පෙර සංහිදියාව යනු පරුෂ වචනයක් බවත් දේශාභිමානයේ නාමයෙන් එයට පහර පිට පහර එල්ල කළත් රට වහල්භාවයෙන් තබා රටේ සම්පත් සොරා කමින් සිටි පවුල සහ ජනාධිපති එලවීමට ජනතාව එකාමෙන් පාරට බැස සිදු කළ අරගලයෙන් පසු සංහිදියාව යන වචනය වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ අද (15) සදහම් යාත්‍රා වැඩසටහනේ 1500 වැනි වැඩසටහන කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරයේ දී පැවැති අවස්ථාවේ දීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙ රට විනාශ කළ පුද්ගලයන් සමග ඩීල් ගැසුවා නම් මේ වන විට තමා රටේ ජනාධිපති නමුත් රට විනාශ කල පොහොට්ටුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බවත් යම් හෙයකින් ඩීල් එකක් දමන්නේ දේශපාලන පක්ෂ සමග නොව ලක්ෂ 220ක් ජනතාව සමග පමණක් බවත් පැවසීය.

තවද එක පවුලක් තනි අයිතියකට බලාධිකාරයකට උරුම කම් කියමින් තනි පාලනයක් ගෙන ගිය රටේ පක්ෂයක් තුළ තර්ක විතර්ක සිදු වන විට පක්ෂ ඇතුලේ ඝට්ටන සිදු වන බවට ප්‍රචාර ගියත් එය ඝට්ටන නොවන බවත් ක්‍රමයේ වෙනසක් ඉල්ලන රටේ එම තර්ක විතර්ක යනු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවතක ආරම්භයක් බවත් නායකයා වුනත් වැරැද්දක් කරනවා නම් එය පෙන්වා කතා කිරීමේ නිදහස යනු සම්පාදනුකුල වහල් දේශපාලනයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඇතුලු වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තර්ක විතර්ක ඉදිරිපත් වීම තුළ අවසානයේ හොද ප්‍රතිඵලයක් නිර්මාණය වන බවත් එය වහල් බාවයෙන් පවුල් දේශපාලනයෙන් හා ආගමත් විකුනන් කන පවුල් වාදී දේශපාලනයෙන් බැහැර වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කතා කිරීමේ නිදහස විරුද්ධ වීම නිදහස ඇති මැද මාවත සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යාම සමගි ජන බලවේගයේ අරමුණ බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බුදුරජානන් වහන්සේ පවා දූෂණය වංචාව ප්‍රතික්ෂේප කළ නමුත් රටෙි ජනතාව වහලුන් බවට සිහින මවන මහා පවුල් දේශාභිමානයෙන් බුද්ධාගමත් පෙරටු කර ගෙන ජනතාව රවටමිනි රට බේර ගන්නා නාමයෙන් පෙරට පැමිණ අවසානයේ රටේසම්පත් හා මුදල් හොරකම් කරමින් ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට ලක්ෂ 220ම රටේ සම්පත් හොරා කැ හොරු රැල අධිකරණය ඉදිරියට ගෙනවිත් අහිමි වු සම්පත් නැවත අත්පත් කර ගැනිමට කැමැත්තෙන් සිටින බවත් පැවසීය.

සදහම් යාත්‍රා වැඩසටහන යටතේ ආගමික ස්ථාන 1802 කට තිස්ස අත්තනායක මැතිතුමා ගොස් සමගි ජන බලවේගයේ ආගමික ප්‍රතිපත්ති හා සමාජ සහජීවන වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් අද දින ක්‍රියාත්මක වන්නෙි බෞද්ධාගමික සිද්ධස්ථාන අතරින් 1500 වැනි වැඩසටහන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කොටි නායක ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ජීවතුන් අතර! ඉන්දියාවේ කඳවුරක සිට හොරෙන්ම ලංකාවට ඇවිත්? වීඩියෝවක් සමාජ මාධ්‍ය හොල්ලයි! ඉන්දීය මාධ්‍ය ආන්දෝලනාත්මක හෙළිදරව්වක! I Sri Lanka Latest News

Next Post

අවු. 97දී ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් මිත්තණිය! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.