• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් සමූහ මිනී වළේ කැනීම්වලින් තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසකගේ සිරුරු කොටස් හමුවෙයි! Sri Lanka Latest News

September 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලතිව් සමූහ මිනී වළේ කැනීම්වලින් තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසකගේ සිරුරු කොටස් හමුවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් කොටි සාමාජිකයෙකුගේ හා තවත් කොටි සාමාජිකාවන් හතර දෙනෙකුගේ ඇට සැකිළි 14 දා හමුවී තිබේ. (Sri Lanka Latest News)

ඒ අනුව මේ වන විට එම සමුහ මිනී වළෙන් හමු වූ සමස්ත ඇට සැකිළි ගණන 14 ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඒවා අයත් වන්නේ එක් කොටි සාමාජිකයෙකුට හා කොටි සාමාජිකාවන් 13 දෙනෙකුට බව මූලික මතුපිට පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.

කැණීම් කටයුතු සිදුකෙරෙන ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීමන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් පැමිණි අතර ඔවුන් මාධ්‍යයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම කොකුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය දැනුම්වත් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බවද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම ඇට සැකිළි සමග තිබී කොටි සාමාජිකයින්ගේ නිල ඇදුම් හා ආයුධ කොටස්ද තවත් උපකරණ කීපයක්ද අලුතින් හමුවී ඇති අතර සාමාන්‍ය ඇදුම් සහිත එකම ඇට සැකිල්ලක් හෝ එවැනි ඇදුමක කොටස් මේ වනතුරු හමු වී නොමැත.

මේ නිසා මේ සමූහ මිනී වළේ වළදමා ඇත්තේ නියත වශයෙන්ම කොටි සාමාජික සාමාජිකාවන්ගේ මළ සිරුරු බව තවදුරටත් තහවුරු වන බව මාධ්‍යයට අදහස් දක්වමින් මුලතිව් අධිකරණයේ නීතිඥ නිරංජන් මහතා පැවසීය.

lankasara

SendShareShare
Previous Post

කෝටි 81ක් ආණ්ඩුවට ඉතුරු කරලා දීපු රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවෙන් යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අරන්! I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිනොකරන්නේ නම් සත්‍යය සොයායන්නට තාරුණ්‍යය බලගන්වන්නට සූදානම්! ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේදී විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.