• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම විශාල ප්‍රශ්නයක්! මම මත්පැන් දුම්වැටි භාවිත නොකරන කෙනෙක්! මත්ද්‍රව්‍යවලින් වන හානිය ගැන පාර්ලිමේන්තුවේ 225 දෙනාටම වැඩමුළුවක් සංවිධාන කරන්න! පාසල් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම විශාල ප්‍රශ්නයක්! මම මත්පැන් දුම්වැටි භාවිත නොකරන කෙනෙක්! මත්ද්‍රව්‍යවලින් වන හානිය ගැන පාර්ලිමේන්තුවේ 225 දෙනාටම වැඩමුළුවක් සංවිධාන කරන්න! පාසල් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත් එය විසඳීමේ විශාල වගකීමක් පාර්ලිමේන්තුවට ඇති බවත් මේ සම්බන්ධයෙන් 225 දෙනා දැනුවත් කිරීමට මත්ද්‍රව්‍ය විරෝධි සංවිධාන විසින් වැඩමුළුවක් පවත්වන ලෙසත් මීට අමතරව ළමා හා කාන්තා අයිතිවාසිකම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරිමට ද යෝග්‍ය බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙය සංකීර්ණ වැදගත් මාතෘකාවක් හෙයින් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් දැඩි හඬක් අවශ්‍ය බවත් නීති සම්පාදනයේ දී වැදගත් හෙයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ගුරුදෙගුරු සමිති පාසල් සංවර්ධන සමිති හා එක්ව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආගමික ස්ථාන, පාසල් හා පෙරපාසල් අසල මත්පැන් අලෙවි සැල් පවත්වාගෙ යා යුතු නිශ්චිත දුරක් තිබුණත් මේ වන විට එම දුර ඉක්මවා ගොස් ඇති බවත් තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසල හා ජනාධිපති විද්‍යාලය අසළ තැබෑරුමක් තිබෙන බවත් එබැවින් මේ සීමා වහාම වැඩි කළ යුතු බවත් සංචරක ප්‍රවර්ධනය යැයි කියා බියර් පර්මිට් බෙදා ඇති බවත් ඇතැම් දේශපාලනඥයන් සංචාරක කලාපවලින් පිටත් මෙම බියර් බාර් පර්මිට් ලබා දී ඇති බවත් මෙයත් වහාම නතර විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාසල් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස් වූ අවස්ථාවේදීය.

මේ සභාවට දුම්වැටි, දුම්කොළ හා මත්පැන් සමාගම් ගෙන්වා මුහුණට මුහුණ කතා කර මේ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බවත් තමන්ට කැමති නම් පාලනයක් කර ගත හැකි බවත් මේ තුළින් යම් භාවිතයේ අඩු කිරීමක් සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවත් සිරගෙයිත් ඉන් පිටතත් සිදු වන මෙම ජාවාරම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් යුද ජයග්‍රහණය කළ රටේ මේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය නතර කල යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

සහරාන් මෛත්‍රීපාලගේ වේදිකාවේ! ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලයිස්තුවේ! චැනල් ෆෝ එකට රාජපක්ෂලා එක්ක වෛරයක් තියෙනවා! නාමල් තංගල්ලේ බලමණ්ඩලය කැඳවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චැනල් ෆෝ වීඩියෝව ගැන බුද්ධි අංශ ප්‍රධානී සලේ බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට පැමිණිලි කරයි! I Sri Lanka Latest News

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper