කාවින්ද ජයවර්ධන මහතා විසින් වෛද්‍ය තනතුර භාවිත කිරීම පිළිබදව ගැටලුවක් ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා යෛද්‍ය සභාවේ ලියාපදිංචි නොමැති කිසිවකුටත් ‘වෛද්‍ය’ තනතුර භාවිත කළ නොහැකි බවකි.










