අද පැවැති සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී ඒ මහතා හා හෙක්ටර් අප්පුහාමි මහතා අතර උණූසුම් විවාදයක් ඇතිවිය.Sri Lanka Latest News
එහිදී අප්පුහාමි මන්ත්‍රීවරයා කතා කරද්දී රඹුක්වැල්ල මහතා කියා සිටියේ පුළුවන්නම් ඔය කතාව එළියට පැමිණ කියන්න යැයි කියාය.
ඊට පිළිතුරු දුන් අප්පුහාමි මහතා විමසා සිටියේ ‘ඇයි එළියෙදි කිව්වොත් ගහන්නද’ යැයි කියාය.










