• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ 225ටම එකම ලියුමක් ඇවිත්! මෙන්න ලියුම I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ඉහළ ගිය ජීවන වියදම මෙන්ම අසාධාරණ බදු බර හේතුකොටගෙන මෙරටෙහි වැඩකරන ජනතාව ලක්ෂ දොළහකට අධික පිරිසක් මෙම වකවානුව තුළ පමණක් මෙරට අතහැර ගොස් තිබෙන බව EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය විසින් පවසා තිබෙනවා. එහි කැඳවුම්කරුවන සමීර අලවිස් මෙම ලිපිය යොමු කරමින් පවසන්නේ තවදුරටත් අසාධාරණ ලෙස පනවන ලද මෙවැනි බදු මගින් දැඩි පීඩාවට ලක්ව ඇති වැඩකරන පන්තිය තව තවත් කබලෙන් ලිපට වැටෙනු නොඅනුමාන බවයි.Sri Lanka Latest News

මේ එම ලිපියයි;

“සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත,

EPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනතට එරෙහි වීම

රජය විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිත EPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනත සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාගේම අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

EPF/ETF ඇතුළු මෙම සේවක අරමුදල් සේවකයන්ගේ හා සේවා යෝජකයන්ගේ දායකත්වයෙන් සමන්විත අතර සේවකයන්ට තම සේවා කාලය අවසන්වී විශ්‍රාම ගිය පසු තම විශ්‍රාම කාලය නිසි ලෙස ගත කිරීමට අවශ්‍ය සුරක්ෂිත භාවය ඇති කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් රජය විසින් මෙම බදු සංශෝධන පනත මගින් අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශවල සේවය කරන මිලියන තුනකට අධික සක්‍රීය ගිණුම් හරහා සෘජු දායකත්වයක් දෙන පිරිස මෙන්ම, තවත් මිලියන 2කට වැඩි අනිකුත් සේවක අරමුදල් වලට හිමිකම් ලබන සේවකයන්ගේ එම අරමුදල්වලට අනාගතයේදී ලැබීමට නියමිත ප්‍රතිලාභ සෘජුවම කොල්ලකෑම සිදුකරයි. මෙම අරමුදලට පනත මගින් 30% වැනි අසාධාරණ බදු අය කිරීම මගින් මේ රටේ වැඩකරන පන්තියේ සියලුම සේවකයන්ගේ අනාගත සුරක්ෂිතභාවය අහිමි කරනු ඇත.

ඉහළ ගිය ජීවන වියදම මෙන්ම අසාධාරණ බදු බර හේතුකොටගෙන මෙරටෙහි වැඩකරන ජනතාව ලක්ෂ දොළහකට අධික පිරිසක් මෙම වකවානුව තුළ පමණක් මෙරට අතහැර ගොස් තිබේ. එහෙයින් තවදුරටත් අසාධාරණ ලෙස පනවන ලද මෙවැනි බදු මගින් දැඩි පීඩාවට ලක්ව ඇති වැඩකරන පන්තිය තව තවත් කබලෙන් ලිපට වැටෙනු නොඅනුමානය.

එපමණක් නොව ඔබ සියලු දෙනාටම මේ රටේ වැඩකරන ජනතාව විසින් ඡන්දය ලබාදී පත්කර ඇති බව සිහිපත් කිරීමට කැමැත්තෙමු. එබැවින් දැනට විවිධ හේතු මත පීඩනයට පත්ව ඇති වැඩකරන පන්තිය, මෙවැනි අසාධාරණ බදු සංශෝධන පනත් සමම්ත කර තවදුරටත් පීඩාවට පත් කිරීම සඳහා තම ඡන්දය ප්‍රකාශ නොකරන ලෙසට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

එසේම මෙම අරමුදල මංකොල්ලයට එරෙහිව වැඩ කරන පන්තිය සමග සිට ගන්නා ලෙසද, ඔබ සියලු දෙනාටම නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණීමටනම් වැඩකරන පන්තියේ ඡන්ද ලබා ගැනීමට අනිවාර්යෙන්ම සිදුවන බවද නැවත සිහිපත් කිරීමට කැමැත්තෙමු.

මීට, විශ්වාසී,

සමීර අලවිස්

මාධ්‍ය ප්‍රකාශක

EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය”

SendShareShare
Previous Post

IMF කණ්ඩායමක් සජිත් හමුවන්න පාර්ලිමේන්තුවට එයි! IMF ගිවිසුම ගැන දීර්ඝව සාකච්ඡා කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!

MORE NEWS

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

Load More
උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ගේ (Volker Türk) ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කිරීම සඳහා එක්සත්...

Read more
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper