• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජින් වාස්ටයි උදිත ලොකුබණ්ඩාරටයි ශ්‍රීලනිප සංවත්සරයේ ලොකු පුටු ලැබුණේ කොහොමද? ආසන සංවිධායකවරුන් ප්‍රශ්න කරන්න පටන් අරන්! I Sri Lanka Latest News

September 4, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
සජින් වාස්ටයි උදිත ලොකුබණ්ඩාරටයි ශ්‍රීලනිප සංවත්සරයේ ලොකු පුටු ලැබුණේ කොහොමද? ආසන සංවිධායකවරුන් ප්‍රශ්න කරන්න පටන් අරන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සමයේ චෝදනා එල්ල වී තිබූ සජින් වාස් ගුණවර්ධන සහ උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුන්ට ‌ශ්‍රීලනිප නායකයන් අතර ඉඩක් ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් මතුව තිබේ.Sri Lanka Latest News

එහිදී සජින් වාස්ට සහ උදිත් ලොකුබණ්ඩාර හට පක්ෂ නායකයන් සමග ආසන පනවා තිබූ ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව සම්මේලනයට සහභාගී වී සිටි ආසන සංවිධායකවරුන් විමසා ඇත්තේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පහළ වෙනත් ආසනවල සිටියදී ඉකුත් ආණ්ඩු සමයේ චෝදනා එල්ල වූ මොවුන් හට පක්ෂ නායකයන් අතර ආසන පනවා තිබුණේ කව්රුන්ද කියාය.

ඊට නිසි පිළිතුරක් නොලැබුණු තැන ආසන සංවිධායකවරුන් දැඩි කෝපයෙන් යුතුව අදහස් පළ කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

පුංචි ඡන්දය කල් දැම්මත් ජනමත විචාරණයකින්වත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ! ලබන නොවැම්බරයේ අලුත් ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

රියැදුරන්ගෙ වැරැදි හින්දා පොලිසියට බිලියන 2.5ක ආදායමක්! Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.